ඔන්න මගේ review එක දැනට 
පාවිච්චි කරල මාසයක් විතර වෙනවා
Battery ලයිෆ් එක දවස් දෙකකට කිට්ටුයි. මම සාමාන්‍යයෙන් mobile data යූස් කරන්නේ. Wifi නෑ බෝඩිමේ
දවසකට අඩුම මොබයිල් ඩේටා එක දිගට 1 1/2ක්වත් යූස් කරලා ඒ කියන්නේ දවස් දෙකකට පැය 3ක් විතර යූස් කරල දවස් දෙකකට කිට්ටු කරල තියාගන්න පුලුවන්.
photo නම් හිතන තරම් qualityඑකක නෑ. Night mode එහෙම වුනත්. ඒත් වෙන camera app යූස් කළාම දෙයක් කරගන්න පුලුවන්.
දැනට නම් lag වෙන සීන් මුකුත් නෑ.

පාවිච්චි කරල මාසයක් විතර වෙනවා
Battery ලයිෆ් එක දවස් දෙකකට කිට්ටුයි. මම සාමාන්‍යයෙන් mobile data යූස් කරන්නේ. Wifi නෑ බෝඩිමේ
දවසකට අඩුම මොබයිල් ඩේටා එක දිගට 1 1/2ක්වත් යූස් කරලා ඒ කියන්නේ දවස් දෙකකට පැය 3ක් විතර යූස් කරල දවස් දෙකකට කිට්ටු කරල තියාගන්න පුලුවන්.photo නම් හිතන තරම් qualityඑකක නෑ. Night mode එහෙම වුනත්. ඒත් වෙන camera app යූස් කළාම දෙයක් කරගන්න පුලුවන්.
දැනට නම් lag වෙන සීන් මුකුත් නෑ.
up
(Two years warranty with wireless charges. 
