Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Nokia 6 - Sinhala Review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් හා හා පුරා කියල ඊයෙ රෑ ජාමේ Nokia 6 - 4GB RAM 64GB ෆොනේ එක අතට ලැබුනා, හැබැයි ඉතින් කරුමෙක මහත :/ මගේ යාලුවට TA - 1003 ගනින් කියල සිංහලෙන් කියලා තියෙද්දී මෙන්න මේ යකා ගෙනත් තියෙන්නේ TA -1000  එකත් arte black නෙවෙයි  silver color එක  මොනවා කරන්නද ඉතින්  මොනවා උනත් කිව්වා ගමන් හා කියල කිව්වා නිසා ඉතින් පෙරලුන පිට හොදයි කියල ගත්ත ඉතින්

silver උනත් මේක මාරම quality look එකක් තියෙන්නේ, අතට අරන් බැලුවම ඒ ෆීල් එක එනවා

ඉතින් play-store එක නෑ කියල කිව්වට මේකේ playstore එක තිබුන, ඉතින් forum වල බලද්දී දැක්ක silver model එකක් එනවලු playstore තියෙන  ඉතින් ඒ සැකේ නිසාම ගත්ත ගමන් reset කරලා බැලුව, ගැටළුවක් නෑ, playstore එක තියෙනවා

mid-range phone එකක් නිසා මටනම් මේක හිතුවට වඩා ගොඩක් හොද තත්වෙන් තියෙනවා, camara එකේනම් basic option ටිකක් තමයි තියෙන්නේ, (තවම හොයනවා)

මට මේකට ගියේ 40,000/- ක් විතරයි, හැබැයි ඉතින් warranty ගන්න එකනම් හීනයක්

මේකේ තියෙන්නේ 3000 mAh battery එකක්, පොඩ්ඩක් මදි ගතියක් දැනෙනවා Huawei GR5 එක එක්ක බලද්දී

ගෙනාව වෙලාවේ ඉදන් wifi connect,

screen resolution එක Full HD (1080 x 1920 pixels) නිසා හිතුවට වඩා එකත් හොදට තිබුන,   දවල්ට එහෙම කිසිම කරදයක් නෑ, display එක හොදට පැහැදිලිව පේනවා ඉර එලියට උනත්, (Nokia logo එක පෙන්නේ නෑ  )

හැබැයි මේක මට nokia 925 use කරලා පුරුදු නිසාද මන්ද, අතට හරි අපහසුවක් දැනෙනවා ටිකක් උසින් වැඩි නිසා, GR5 එක මෙච්චර උස නැහැ, ටිකක් පළලයි.

Back Camara එකත් හොදයි, මටනම් GR5 එකේ cam එක වගේම තමයි, ලොකු වෙනසක් දැක්කේ නැහැ, තාම දවසනෙ, photos ටිකක් අරන් බලල දැන්නම්

Front Cam එකනම් පොඩ්ඩක් මදි ගතියක් තියෙනවා Huawei GR5 එකට සාපේක්ෂව, එකත් මට පේන විදියද මන්ද, මල්ලි කියන්නේ GR5 එකට වඩා focus එහෙම හොදයි කියල. (GR5 එක උගෙනේ  )

Finger print scanner එකනම් සිරාවටම මාර fast, එත් තියෙන අතට අපහසු ගතියක් තියෙනවා  buttons නම් නෑ එතන, මොන රෙද්දට මුන් මෙච්චර පහලින් මේ navigate buttons දැම්මද දන්නේ නෑ

ඒක touch කරන්න ගියාම හදපු එකාගේ @#$%^ මතක් වෙනවා සිරාවටම,

4GB Ram නිසා ඉතින් එකේ ගැටළුවක් නැහැ, Snapdragon 430 උනත් එච්චර ලොකුවට දැනෙන්නේ නැහැ, හොදටම optimize කරලා තියෙනවා OS එකනම්,

මේකට ආව headset එකනම් අර ඉස්සර Nokia ගහපු එකමද මන්ද  sound හොදටම හොදයි, එත් මෙන්න මේකක් තියෙන්නේ, In-Ear එකක් අවනම් හරිනේ

Phone එකේ Sound ගැනනම් කතා කරන්න දෙයක් නෑ, සුපිරි quality  DOLBY

Game මොකුත් try කලේ නැහැ, මල්ලි COC දැම්ම   එත් ගහල බැලුවේ නෑ,

දවස් දෙක තුනක් පාවිච්චි කරලම තමයි අනිත් විස්ටර කියන්න වෙන්නේ

මේකේ design එක, build quality එකත් හොදයි, හැබැයි පොලවේ ගහල බැලුවේ නැ

[YOUTUBE]P3KtGTcIoPw[/YOUTUBE]

ගොඩක් වෙලා use කරද්දී පොඩ්ඩක් heat වෙන ගතියක් එනවා, ලොකුවට දැනෙන්නේ නැහැ, තිබුන lumia 925 එකේ තරම්මනම් නැහැ,

අනික තව විශේෂ දෙයක් තමයි මෙලෝ වැඩකට නැති විකාර apps නම් මොකුත්ම ඇවිත් නැහැ හොද වෙලාවට

මේ තියෙන්නේ මේකෙන් ගත්ත photos ටිකක්, photos දාන්න බෑ size වැඩි

- Image 1

- Image 2

- Image 3

- Image 4

- Image 5

- Image 6

- Image 7

[QUOTE="reddit, post: 21884333, member: 559209"] [SIZE="3"]ඔන්න ඉතින් හා හා පුරා කියල ඊයෙ රෑ ජාමේ Nokia 6 - 4GB RAM 64GB ෆොනේ එක අතට ලැබුනා, හැබැයි ඉතින් කරුමෙක මහත :/ මගේ යාලුවට TA - 1003 ගනින් කියල [B][COLOR="Red"][COLOR="Navy"]සිංහලෙන්[/COLOR][/COLOR][/B] කියලා තියෙද්දී මෙන්න මේ යකා ගෙනත් තියෙන්නේ TA -1000 :( එකත් [B]arte black[/B] නෙවෙයි :dull: silver color එක :frown: මොනවා කරන්නද ඉතින් :dull: මොනවා උනත් කිව්වා ගමන් හා කියල කිව්වා නිසා ඉතින් පෙරලුන පිට හොදයි කියල ගත්ත ඉතින් :) [IMG]http://i.imgur.com/m7ZvV54.jpg[/IMG] silver උනත් මේක මාරම quality look එකක් තියෙන්නේ, අතට අරන් බැලුවම ඒ ෆීල් එක එනවා :love: ඉතින් play-store එක නෑ කියල කිව්වට මේකේ playstore එක තිබුන, ඉතින් forum වල බලද්දී දැක්ක silver model එකක් එනවලු playstore තියෙන :) ඉතින් ඒ සැකේ නිසාම ගත්ත ගමන් reset කරලා බැලුව, ගැටළුවක් නෑ, playstore එක තියෙනවා :D [IMG]http://i.imgur.com/NTAvypg.png[/IMG][IMG]http://i.imgur.com/lTan0RG.png[/IMG] mid-range phone එකක් නිසා මටනම් මේක හිතුවට වඩා ගොඩක් හොද තත්වෙන් තියෙනවා, camara එකේනම් basic option ටිකක් තමයි තියෙන්නේ, [COLOR="Silver"](තවම හොයනවා)[/COLOR] මට මේකට ගියේ 40,000/- ක් විතරයි, හැබැයි ඉතින් warranty ගන්න එකනම් හීනයක් :baffled: :lol: මේකේ තියෙන්නේ 3000 mAh battery එකක්, පොඩ්ඩක් මදි ගතියක් දැනෙනවා Huawei GR5 එක එක්ක බලද්දී :) [IMG]http://i.imgur.com/CI60ihL.png[/IMG][IMG]http://i.imgur.com/wpCMWhF.png[/IMG] ගෙනාව වෙලාවේ ඉදන් wifi connect, [IMG]http://i.imgur.com/pfUDayN.png[/IMG] screen resolution එක Full HD (1080 x 1920 pixels) නිසා හිතුවට වඩා එකත් හොදට තිබුන, :D :love: දවල්ට එහෙම කිසිම කරදයක් නෑ, display එක හොදට පැහැදිලිව පේනවා ඉර එලියට උනත්, [COLOR="Silver"](Nokia logo එක පෙන්නේ නෑ :angry: )[/COLOR] හැබැයි මේක මට nokia 925 use කරලා පුරුදු නිසාද මන්ද, අතට හරි අපහසුවක් දැනෙනවා ටිකක් උසින් වැඩි නිසා, GR5 එක මෙච්චර උස නැහැ, ටිකක් පළලයි. Back Camara එකත් හොදයි, මටනම් GR5 එකේ cam එක වගේම තමයි, ලොකු වෙනසක් දැක්කේ නැහැ, තාම දවසනෙ, photos ටිකක් අරන් බලල දැන්නම් :) Front Cam එකනම් පොඩ්ඩක් මදි ගතියක් තියෙනවා Huawei GR5 එකට සාපේක්ෂව, එකත් මට පේන විදියද මන්ද, මල්ලි කියන්නේ GR5 එකට වඩා focus එහෙම හොදයි කියල. (GR5 එක උගෙනේ :rofl: ) Finger print scanner එකනම් සිරාවටම මාර fast, එත් තියෙන අතට අපහසු ගතියක් තියෙනවා :dull: buttons නම් නෑ එතන, මොන රෙද්දට මුන් මෙච්චර පහලින් මේ navigate buttons දැම්මද දන්නේ නෑ :angry: :no: :frown: [IMG]http://i.imgur.com/nxjKbu8.jpg[/IMG] ඒක touch කරන්න ගියාම හදපු එකාගේ @#$%^ මතක් වෙනවා සිරාවටම, :dull: 4GB Ram නිසා ඉතින් එකේ ගැටළුවක් නැහැ, Snapdragon 430 උනත් එච්චර ලොකුවට දැනෙන්නේ නැහැ, හොදටම optimize කරලා තියෙනවා OS එකනම්, මේකට ආව headset එකනම් අර ඉස්සර Nokia ගහපු එකමද මන්ද :oo: sound හොදටම හොදයි, එත් මෙන්න මේකක් තියෙන්නේ, In-Ear එකක් අවනම් හරිනේ :P :baffled: [IMG]http://i.imgur.com/2mqUMf6.jpg[/IMG] Phone එකේ Sound ගැනනම් කතා කරන්න දෙයක් නෑ, සුපිරි quality :love: DOLBY :love: Game මොකුත් try කලේ නැහැ, මල්ලි COC දැම්ම :rolleyes: :lol: එත් ගහල බැලුවේ නෑ, දවස් දෙක තුනක් පාවිච්චි කරලම තමයි අනිත් විස්ටර කියන්න වෙන්නේ :rolleyes: මේකේ design එක, build quality එකත් හොදයි, [COLOR="Red"]හැබැයි පොලවේ ගහල බැලුවේ නැ :P[/COLOR] [YOUTUBE]P3KtGTcIoPw[/YOUTUBE] [COLOR="DarkOrange"]ගොඩක් වෙලා use කරද්දී පොඩ්ඩක් heat වෙන ගතියක් එනවා, ලොකුවට දැනෙන්නේ නැහැ, තිබුන lumia 925 එකේ තරම්මනම් නැහැ, [/COLOR] අනික තව විශේෂ දෙයක් තමයි මෙලෝ වැඩකට නැති විකාර apps නම් මොකුත්ම ඇවිත් නැහැ හොද වෙලාවට :D මේ තියෙන්නේ මේකෙන් ගත්ත photos ටිකක්, photos දාන්න බෑ size වැඩි :( - [URL="http://i.imgur.com/8OSNjsQ.jpg"]Image 1[/URL] - [URL="http://i.imgur.com/Jv7Wwa4.jpg"]Image 2[/URL] - [URL="http://i.imgur.com/fY2AQhR.jpg"]Image 3[/URL] - [URL="http://i.imgur.com/lp9m4At.jpg"]Image 4[/URL] - [URL="http://i.imgur.com/QgTo45V.jpg"]Image 5[/URL] - [URL="http://i.imgur.com/crY5io0.jpg"]Image 6[/URL] - [URL="http://i.imgur.com/NUII46C.jpg"]Image 7[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom