ඔන්න ඉතින් හා හා පුරා කියල ඊයෙ රෑ ජාමේ Nokia 6 - 4GB RAM 64GB ෆොනේ එක අතට ලැබුනා, හැබැයි ඉතින් කරුමෙක මහත :/ මගේ යාලුවට TA - 1003 ගනින් කියල සිංහලෙන් කියලා තියෙද්දී මෙන්න මේ යකා ගෙනත් තියෙන්නේ TA -1000
එකත් arte black නෙවෙයි
silver color එක
මොනවා කරන්නද ඉතින්
මොනවා උනත් කිව්වා ගමන් හා කියල කිව්වා නිසා ඉතින් පෙරලුන පිට හොදයි කියල ගත්ත ඉතින්
silver උනත් මේක මාරම quality look එකක් තියෙන්නේ, අතට අරන් බැලුවම ඒ ෆීල් එක එනවා
ඉතින් play-store එක නෑ කියල කිව්වට මේකේ playstore එක තිබුන, ඉතින් forum වල බලද්දී දැක්ක silver model එකක් එනවලු playstore තියෙන
ඉතින් ඒ සැකේ නිසාම ගත්ත ගමන් reset කරලා බැලුව, ගැටළුවක් නෑ, playstore එක තියෙනවා
mid-range phone එකක් නිසා මටනම් මේක හිතුවට වඩා ගොඩක් හොද තත්වෙන් තියෙනවා, camara එකේනම් basic option ටිකක් තමයි තියෙන්නේ, (තවම හොයනවා)
මට මේකට ගියේ 40,000/- ක් විතරයි, හැබැයි ඉතින් warranty ගන්න එකනම් හීනයක්
මේකේ තියෙන්නේ 3000 mAh battery එකක්, පොඩ්ඩක් මදි ගතියක් දැනෙනවා Huawei GR5 එක එක්ක බලද්දී
ගෙනාව වෙලාවේ ඉදන් wifi connect,
screen resolution එක Full HD (1080 x 1920 pixels) නිසා හිතුවට වඩා එකත් හොදට තිබුන,
දවල්ට එහෙම කිසිම කරදයක් නෑ, display එක හොදට පැහැදිලිව පේනවා ඉර එලියට උනත්, (Nokia logo එක පෙන්නේ නෑ
)
හැබැයි මේක මට nokia 925 use කරලා පුරුදු නිසාද මන්ද, අතට හරි අපහසුවක් දැනෙනවා ටිකක් උසින් වැඩි නිසා, GR5 එක මෙච්චර උස නැහැ, ටිකක් පළලයි.
Back Camara එකත් හොදයි, මටනම් GR5 එකේ cam එක වගේම තමයි, ලොකු වෙනසක් දැක්කේ නැහැ, තාම දවසනෙ, photos ටිකක් අරන් බලල දැන්නම්
Front Cam එකනම් පොඩ්ඩක් මදි ගතියක් තියෙනවා Huawei GR5 එකට සාපේක්ෂව, එකත් මට පේන විදියද මන්ද, මල්ලි කියන්නේ GR5 එකට වඩා focus එහෙම හොදයි කියල. (GR5 එක උගෙනේ
)
Finger print scanner එකනම් සිරාවටම මාර fast, එත් තියෙන අතට අපහසු ගතියක් තියෙනවා
buttons නම් නෑ එතන, මොන රෙද්දට මුන් මෙච්චර පහලින් මේ navigate buttons දැම්මද දන්නේ නෑ
ඒක touch කරන්න ගියාම හදපු එකාගේ @#$%^ මතක් වෙනවා සිරාවටම,
4GB Ram නිසා ඉතින් එකේ ගැටළුවක් නැහැ, Snapdragon 430 උනත් එච්චර ලොකුවට දැනෙන්නේ නැහැ, හොදටම optimize කරලා තියෙනවා OS එකනම්,
මේකට ආව headset එකනම් අර ඉස්සර Nokia ගහපු එකමද මන්ද
sound හොදටම හොදයි, එත් මෙන්න මේකක් තියෙන්නේ, In-Ear එකක් අවනම් හරිනේ
Phone එකේ Sound ගැනනම් කතා කරන්න දෙයක් නෑ, සුපිරි quality
DOLBY 
Game මොකුත් try කලේ නැහැ, මල්ලි COC දැම්ම
එත් ගහල බැලුවේ නෑ,
දවස් දෙක තුනක් පාවිච්චි කරලම තමයි අනිත් විස්ටර කියන්න වෙන්නේ
මේකේ design එක, build quality එකත් හොදයි, හැබැයි පොලවේ ගහල බැලුවේ නැ
ගොඩක් වෙලා use කරද්දී පොඩ්ඩක් heat වෙන ගතියක් එනවා, ලොකුවට දැනෙන්නේ නැහැ, තිබුන lumia 925 එකේ තරම්මනම් නැහැ,
අනික තව විශේෂ දෙයක් තමයි මෙලෝ වැඩකට නැති විකාර apps නම් මොකුත්ම ඇවිත් නැහැ හොද වෙලාවට
මේ තියෙන්නේ මේකෙන් ගත්ත photos ටිකක්, photos දාන්න බෑ size වැඩි
- Image 1
- Image 2
- Image 3
- Image 4
- Image 5
- Image 6
- Image 7
එකත් arte black නෙවෙයි
silver color එක
මොනවා කරන්නද ඉතින්
මොනවා උනත් කිව්වා ගමන් හා කියල කිව්වා නිසා ඉතින් පෙරලුන පිට හොදයි කියල ගත්ත ඉතින්
- 5.5” bright full-HD display
- Immersive sound with Dolby Atmos®
- 16 MP camera
silver උනත් මේක මාරම quality look එකක් තියෙන්නේ, අතට අරන් බැලුවම ඒ ෆීල් එක එනවා

ඉතින් play-store එක නෑ කියල කිව්වට මේකේ playstore එක තිබුන, ඉතින් forum වල බලද්දී දැක්ක silver model එකක් එනවලු playstore තියෙන
ඉතින් ඒ සැකේ නිසාම ගත්ත ගමන් reset කරලා බැලුව, ගැටළුවක් නෑ, playstore එක තියෙනවා
mid-range phone එකක් නිසා මටනම් මේක හිතුවට වඩා ගොඩක් හොද තත්වෙන් තියෙනවා, camara එකේනම් basic option ටිකක් තමයි තියෙන්නේ, (තවම හොයනවා)
මට මේකට ගියේ 40,000/- ක් විතරයි, හැබැයි ඉතින් warranty ගන්න එකනම් හීනයක්
මේකේ තියෙන්නේ 3000 mAh battery එකක්, පොඩ්ඩක් මදි ගතියක් දැනෙනවා Huawei GR5 එක එක්ක බලද්දී

ගෙනාව වෙලාවේ ඉදන් wifi connect,
screen resolution එක Full HD (1080 x 1920 pixels) නිසා හිතුවට වඩා එකත් හොදට තිබුන,
දවල්ට එහෙම කිසිම කරදයක් නෑ, display එක හොදට පැහැදිලිව පේනවා ඉර එලියට උනත්, (Nokia logo එක පෙන්නේ නෑ
)The 5.5” full-HD display and wide color reproduction make it easy to enjoy your entertainment, even while out and about in bright daylight. And the wide viewing angle makes it easy to watch videos with friends.
හැබැයි මේක මට nokia 925 use කරලා පුරුදු නිසාද මන්ද, අතට හරි අපහසුවක් දැනෙනවා ටිකක් උසින් වැඩි නිසා, GR5 එක මෙච්චර උස නැහැ, ටිකක් පළලයි.
Back Camara එකත් හොදයි, මටනම් GR5 එකේ cam එක වගේම තමයි, ලොකු වෙනසක් දැක්කේ නැහැ, තාම දවසනෙ, photos ටිකක් අරන් බලල දැන්නම්
Front Cam එකනම් පොඩ්ඩක් මදි ගතියක් තියෙනවා Huawei GR5 එකට සාපේක්ෂව, එකත් මට පේන විදියද මන්ද, මල්ලි කියන්නේ GR5 එකට වඩා focus එහෙම හොදයි කියල. (GR5 එක උගෙනේ
) Finger print scanner එකනම් සිරාවටම මාර fast, එත් තියෙන අතට අපහසු ගතියක් තියෙනවා
buttons නම් නෑ එතන, මොන රෙද්දට මුන් මෙච්චර පහලින් මේ navigate buttons දැම්මද දන්නේ නෑ
ඒක touch කරන්න ගියාම හදපු එකාගේ @#$%^ මතක් වෙනවා සිරාවටම,
For decades, Nokia phones have stood for beautiful, crafted design and excellent quality. This phone is no different: it’s built to take on life as you know it – with durable and beautiful materials, great feel, and an ideal balance of performance and battery life. What’s best, your Nokia phone will stay secure and up to date with regular software updates.
4GB Ram නිසා ඉතින් එකේ ගැටළුවක් නැහැ, Snapdragon 430 උනත් එච්චර ලොකුවට දැනෙන්නේ නැහැ, හොදටම optimize කරලා තියෙනවා OS එකනම්,
මේකට ආව headset එකනම් අර ඉස්සර Nokia ගහපු එකමද මන්ද
sound හොදටම හොදයි, එත් මෙන්න මේකක් තියෙන්නේ, In-Ear එකක් අවනම් හරිනේ
Phone එකේ Sound ගැනනම් කතා කරන්න දෙයක් නෑ, සුපිරි quality
DOLBY 
Game මොකුත් try කලේ නැහැ, මල්ලි COC දැම්ම
එත් ගහල බැලුවේ නෑ,දවස් දෙක තුනක් පාවිච්චි කරලම තමයි අනිත් විස්ටර කියන්න වෙන්නේ
මේකේ design එක, build quality එකත් හොදයි, හැබැයි පොලවේ ගහල බැලුවේ නැ

The body of Nokia 6 is crafted with integrity from seamless precision-milled aluminium, taking 55 minutes to machine from a solid block of metal. Together with the sculpted Corning® Gorilla® Glass, it’s made with materials that can take on life as you know it

Last edited: