Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NOKIA 6 VS NOVA 2i
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ගන්න කියලා හිතාගෙන ඉන්නේ, මුලින් හිතාගෙන හිටියේ Nokia 7 plusඑකක් ගන්න එත් 70000/=ක් වෙනවලු ලංකාවේ , ඒගානට වටිනවාද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ , මොකද මම මුලින් හිතාගෙන හිටියේ 40000/=කට විතර huawei nova 2i එකක් ගන්න , එත් Nokia 7 plus එකේ premium build quality , CAMERA , battery life නිසා Nokia 7 plus එකක් ගන්න හිතුනා.

වැදගත්ම දේ තමයි මට phone එක බබා වගේ නම් පාවිච්චි කරන්න වෙන්නේ නෑ , මොකද මාස 3-4කට සැරයක් වත් මගේ අතින් phone එක බිමවැටෙනවා.

මම phone එකෙන් සාමාන්‍යයෙන් කරන්නේ call ගැනීම , photo ගැනීම , වගේ සාමාන්‍ය දේවල් විතරයි , කවදාවත් game ගහන්නේ නෑ (මම full time data on කරගෙන ඉන්නේ , viber & whatsapp පාවිච්චි කරන නිසා ) , ඉතින් ඒ වගේ වැඩ ටිකකට 70000/=ක් දෙන එක අපරාදේ කියලත් හිතෙනවා

ලොකු වැඩ කරන්නේ නැතිනිසා 70ක් දෙන්න හිතෙන්නේ නෑ , නොකිය 6 (2018) මමත් ගන්න කියලා හිතාගෙන ඉන්නේ , 4gb/64gb එකක් 47/= කට වගේ ගන්න පුළුවන් නම් හරිනේද ? කැමරා එකේ quality කොහොමද දන්නේ නෑ

[QUOTE="Oli_Vili, post: 23093625, member: 563195"] [SIZE="5"][B][COLOR="Purple"]මමත් ගන්න කියලා හිතාගෙන ඉන්නේ, මුලින් හිතාගෙන හිටියේ Nokia 7 plusඑකක් ගන්න එත් 70000/=ක් වෙනවලු ලංකාවේ , ඒගානට වටිනවාද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ , මොකද මම මුලින් හිතාගෙන හිටියේ 40000/=කට විතර huawei nova 2i එකක් ගන්න , එත් Nokia 7 plus එකේ premium build quality , CAMERA , battery life නිසා Nokia 7 plus එකක් ගන්න හිතුනා. වැදගත්ම දේ තමයි මට phone එක බබා වගේ නම් පාවිච්චි කරන්න වෙන්නේ නෑ , මොකද මාස 3-4කට සැරයක් වත් මගේ අතින් phone එක බිමවැටෙනවා. මම phone එකෙන් සාමාන්‍යයෙන් කරන්නේ call ගැනීම , photo ගැනීම , වගේ සාමාන්‍ය දේවල් විතරයි , කවදාවත් game ගහන්නේ නෑ (මම full time data on කරගෙන ඉන්නේ , viber & whatsapp පාවිච්චි කරන නිසා ) , ඉතින් ඒ වගේ වැඩ ටිකකට 70000/=ක් දෙන එක අපරාදේ කියලත් හිතෙනවා ලොකු වැඩ කරන්නේ නැතිනිසා 70ක් දෙන්න හිතෙන්නේ නෑ , නොකිය 6 (2018) මමත් ගන්න කියලා හිතාගෙන ඉන්නේ , 4gb/64gb එකක් 47/= කට වගේ ගන්න පුළුවන් නම් හරිනේද ? කැමරා එකේ quality කොහොමද දන්නේ නෑ [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom