NOKIA 6 VS NOVA 2i

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    කලින් ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචාර ලැබිල තිබුණා. දැන් තියෙන ප්‍රශ්නෙ ගන්න ඕන NOKIA 6NOVA 2i ද කියන එක. මට ෆෝන් එකෙන් වෙන්න ඕන බේසික්ම දේවල් තමා මේවා

    1. පොටෝ කොලිටි වීම (සෙල්ෆි සහ බැක් කැම් පොටෝ)
    2. ස්පීඩ් වීම
    3. කල් පැවැත්ම
    4. බැටරි ආයුෂ
    5. සිංහල යුනිකේත හැසිරවීම
    දෙකෙන් කෝක හොඳ වෙයිද? :baffled:
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    1. Nokia 6 එකට වැඩිය NOVA 2i cam එක හොදයි
    2. Nokia 6 speed වැඩියි default Android හින්දා NOVA 2i එක කාලයක් යද්දී lag වෙනවා
    3. Nokia 6 එක ටිකක් hard යුස් පුළුවන්
    4. NOVA 2i එක ටිකක් වැඩියි
    5. දෙකම පුළුවන්
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    1. Nokia 6 එකට වැඩිය NOVA 2i cam එක හොදයි
    2. Nokia 6 speed වැඩියි default Android හින්දා NOVA 2i එක කාලයක් යද්දී lag වෙනවා
    3. Nokia 6 එක ටිකක් hard යුස් පුළුවන්
    4. NOVA 2i එක ටිකක් වැඩියි
    5. දෙකම පුළුවන්

    Ape nangi gawa Nokia 6 ekak thiyenne.
    Speed ekanam echchara hoda naha machan
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    Uba vedio eke thiyena widihata uoo karana dewal karannada phone eka ganne:shocked::shocked::,

    බලපංකෝ බං මේකේ කෙල්ලෙක් කජු තලනවා

    හදිස්සියකට බල්ලෙක්ට හරි ඇරලා දන්නන පුලුවන්නේ :)
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    නොකිය 6 (2018) ගැන මොකද හිතන්නේ? ස්නැප්ඩ්‍රැගන් 630, ෆාස්ට් චාර්ජින් තියනව. ඇන්ඩ්රොයිඩ් P, Q අප්ඩේට්ස් අනිවා එනවා.

    4gb/64gb - 49990/=
    3gb/32gb - 44990/=

    අප්‍රේල් 15 පස්සේ ගන්න පුළුවන්.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,671
    113
    nova eka pawichchi karanawa sathi 2k wtra 4n eka hondai.cam ekath quality.kiynda thrn waradak na.