මගේ 6.1 එක 2018 ඔක්තෝබර් ඉඳන් තාම හොඳට වැඩ
නොකියා හොඳයිලු නෙහ්Nokia durability නම් හොදයි. Performance අවුලක් නැහැ. Slow වෙනවා අඩුයි. අප්ඩේට්ස් අවුරුදු 2ක් ෂුවර්. කැමරා නම් ඇවරේජ්. ගොඩක්ම ප්‍රොරෙසිසින් පැත්ත නැහැ. Clean android තමා විශේෂයකට තියෙන්නේ. සමහර වෙලාවට user friendly ගතිය අඩුයි. සමහර වෙලාවට අනිත්වා වඩා වැඩියි.
6.1 plus user here. supiriy phone eka. oka dan ganna epa aluth phone set eka awama ekak ganna. (6.3 or 7.3)
I will buy it when it comes to sri lanka 


නෝමල් යූසර් කෙනෙක්ට අවුලක් නෑනෙ මචන් ෆෝන් එක? Rep++
කැමරා එක තමා බන්. මට නම් ලොකුවට තේරිලා නැහැ. review වල තියනවා. මම නම් phone එකෙන් photo ගන්නේම නැහැ. ඒත් සාමාන්‍ය වෑඩ වලට අවුලක් නැහැ. හැබයි මගේ Nokia 6 2017. ආපු මුල්ම මොඩ්ල් එක ඇන්ඩොරියිඩ්.

මමත් අනිත්ිමට නොකියා එකකට ගියා
හේතුව ෆ්‍රීලාන්ස් වල ඇලර්ට් ඩිලේ සීන් එකක් තිබ්බා සැම්සුන්,, හුවාවි වල
මගේ ඒ ප්‍රශ්ණෙට නම් උත්තරයක් ලැබුණා
හැබැයි මේ මට දැනුන දේ. නොකියා මිඩ් රේන්ජ් ෆෝන් වල කැමරා කොලිටිය සුපිරි නෑ (m20 ය එක්ක බලද්දී. ඒ වගේ අන්තිම ෆෝන් එක. මේකට කලින් ගත්ත).
100%ක් ම යුසර් ෆ්‍රෙන්ඩ්ලි කියන්නත් බෑ. අඩුපාඩු දැනෙනවා මේක නෑ අරක නෑනේ කියලා.
මාසෙට සැරයක් අනිවා අප්ඩේට් එකක් නම් එනවා.
ස්පීඩ් එක, ඇප් වල ලැග් වීම් අඩුයි ගොඩාක් දුරට.
ඇප් ක්‍රැෂ් වෙන සීණ් නම් ඇත්තෙම නෑ වගේ.
කස්ටමයිස් කරපු අනික් කම්පැණිවල ෆෝන් වල තියෙන පුංචි පුංචි ඔප්ෂන්ස් අඩු කමක් දැනෙනවා පාවිච්චියේදි
මගේ වෙනම අවශ්‍යතාවයක් නිසා ගත්තා මිසක් හැමදේම හොයන වෙලාවකනම් ෆෝන් එකකින් අනිවා වෙන ඩිවයිස් එකකට යනවා
6.3 එක එහෙම අවුලක් වෙන්නෙ නැතිවෙයි නේද මචන්, 7.1 න් පස්සෙද කොහෙද nokia වල කැමරා එක Zeiss කියල කම්පැණි එකක් එක්ක සෙට්වෙලාද කොහෙදනෙ හදන්නේ.. සුපිරි ඇති ඒ නිසා![]()
Carl Zeiss lenses Nokia N95 idalama thibba ban.. supuri lense ekak. Uba wishwasa karayida danney naha mama eh cam eken mulu foreign trip ekakama photos cover kala.
මම නම් කියන්නේ ගන්න එපා. හේතුව ගෙවන ගානට වටින්නේ නෑ. ඕකේ හාර්ඩ්වෙයාම බලන්න. එන්නේ ස්නැප්ඩ්‍රැගන් 660 චිප්සෙට් එක. පට්ට පරන චිප්සෙට් එකක්. මගේ නොකියා 7 ප්ල්ස් එකේ තියෙන්නෙත් ඒක. ඔය ගානට ඔයිට වඩා හොඳයි සැම්සුන්ග් ඒ51 වගේ එකක් බලන්න. නොකියා බිල්ඩ් කොලිටි හොඳයි, අප්ඩේට් එනවා ඉක්මනට. එච්චර තමා. කැමරා ගැන කියනවා නම් නෝමල්. හැබැයි මම නම් ජීකැම් එක දාගෙන ඉන්නේ. ඒ නිසා ෆොටෝ නම් සුපිරියි මගේ නොකියා 7 ප්ලස් එකේ. 7.2 එකෙත් සුපිරි වෙයි.
ඒකෙනම් ස්පෙක් හොඳ වෙයි ගොඩක්ම?