හැමෝම NOKIA 808 ගැන දන්නවනේ මේ phone එකේ main feature එක තමා CAMERA එක මේකේ CAMERA එක 41MP තියනවා කියල දාල තියනවා
හැබැයි කිව්වට තියෙන්නේ 38 ලු
එවුනට 38MP කියන්නෙත් DIGITAL CAMERA එකකටත් වඩා උඩින් ගිහිල්ලනේ PHONE CAMERA එක ..
මම අද පෙන්නන්න බැලුවේ එකෙන් ගත්තු PHOTO ටිකක් .. මේවානම් මාර QUALITY මෙතන convert කරපුව දාල තියෙන්නේ ORIGINAL IMAGE එක මේකට වැඩ කියල තමයි කියන්නේ සමගරක් 80MB හිටන් වැදිලා තියනවලු
බලල ඉමුකො එහෙනම් 
5.0MP, 4:3 දැම්මහම මෙහෙමලු
5.3MP, 16:9 දැම්මහම මෙහෙමලු
38.4MP, 4:3 දැම්මහම මෙහෙමලු
(ඔය LINK එකේ තියනවා )
http://www.dpreview.com/news/1202/Nokia/close-up-captured-with-nokia-808-pureview.jpg
Sensors වලින් 808 තියන තැන
Nokia 808 PureView lens and sensor specifications
Carl Zeiss Optics
Focal length: 8.02mm
35mm equivalent focal length: 26mm, 16:9 | 28mm, 4:3
F-number: f/2.4
Focus range: 15cm – Infinity (throughout the zoom range)
Construction:
• 5 elements, 1 group. All lens surfaces are aspherical
• One high-index, low-dispersion glass mould lens
• Mechanical shutter with neutral density filter
Optical format: 1/1.2”
Total number of pixels: 7728 x 5368
Pixel Size: 1.4um
දැනටනම් ඔය ටික තමයි RELEASE උනාට පස්සේ අනිත් විස්තර දැනගන්න පුළුවන් වෙයි
හොඳනම් ඉතින් මටත් සලකල යන්න
හැබැයි කිව්වට තියෙන්නේ 38 ලු
එවුනට 38MP කියන්නෙත් DIGITAL CAMERA එකකටත් වඩා උඩින් ගිහිල්ලනේ PHONE CAMERA එක ..
මම අද පෙන්නන්න බැලුවේ එකෙන් ගත්තු PHOTO ටිකක් .. මේවානම් මාර QUALITY මෙතන convert කරපුව දාල තියෙන්නේ ORIGINAL IMAGE එක මේකට වැඩ කියල තමයි කියන්නේ සමගරක් 80MB හිටන් වැදිලා තියනවලු
බලල ඉමුකො එහෙනම් 
5.0MP, 4:3 දැම්මහම මෙහෙමලු
5.3MP, 16:9 දැම්මහම මෙහෙමලු
38.4MP, 4:3 දැම්මහම මෙහෙමලු
(ඔය LINK එකේ තියනවා )http://www.dpreview.com/news/1202/Nokia/close-up-captured-with-nokia-808-pureview.jpg