NOKIA A Phone we can relay on

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    නොකියා කාරයා ඒ දවස්වලම Android වලට වගේ මාරු උනා නම් අද ඔය සැන්සුන් සෝනි කැලේ බන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Nokia 8 එකක් තියෙන්නේ කිසි අව්ලක් නැ පොන් එක හොදයි
    ඉස්සරහට හොද පොන් ටිකක් එයි වගේ
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,310
    1,361
    113
    Colombo
    Nokia 8 එකක් තියෙන්නේ කිසි අව්ලක් නැ පොන් එක හොදයි
    ඉස්සරහට හොද පොන් ටිකක් එයි වගේ

    carl zeiss lens aye enawa. Nokia 8 eke pro mode nae ne

    Nokia 9 idan pro mode enawa lu

    Dual back carl zeiss cameras
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    නොකියා කාරයා ඒ දවස්වලම Android වලට වගේ මාරු උනා නම් අද ඔය සැන්සුන් සෝනි කැලේ බන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    නොකියා කාරයා ඒ දවස්වලම Android වලට වගේ මාරු උනා නම් අද ඔය සැන්සුන් සෝනි කැලේ බන්

    සිරාවට
    ඔය අලුත් නොකියා සෙට් එකේ ඩිසයින් එක කොමන් වගේ මට නම්
    ඒ කාලෙ සැම්සුනග් සෝනි එරික්සන් එක්ක බලද්දි පට්ට ඩිසයින් තිබුනානේ නොකියා ෆෝන් වල