Nokia Android දුරකථනයක් පෙබරවාරි අවසානයේදී

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    Nokia Android දුරකථනයක් පෙබරවාරි අවසානයේදී

    නොකියා ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් පෙබරවාරි අවසානයේදී



    Nokia-android-lockscreen-concept.jpg

    මීට වසර කිහිපයකට පෙර ලෝකයේ ජංගම දුරකතන වෙළඳපොළෙහි ආධිපත්‍යය පතුරවා සිටි නොකියා සමාගමට යන එන මං නැතිවූයේ සැම්සුන් සමාගම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන හඳුන්වාදීමත් සමඟය.

    එබැවින් වෙළඳපොළ ඉල්ලුමට හැඩගැසීම සඳහා නොකියා සමාගමද ඇන්ඩ්‍රොයිඩ් දුරකථන හඳුන්වාදීමට තීරණය කර තිබේ.

    ඒ අනුව ගූගල් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත ජංගම දුරකථනයක් පෙබරවාරි මස 24 වෙනිදා බාර්සිලෝනා හි පවත්වන Mobile World Congress Trade Show හිදී එලිදැක්වීමට නොකියා සමාගම නියමිතව සිටී.

    නමුත් වාර්තා වන අන්දමට එම දුරකථනයෙන් Google Play Application Store වෙත පිවිසීමට නොහැකිය. නොකියා සහ මයික්‍රොසොෆ්ට් නිපදවූ Here Maps, Mix Radio වැනි ඇප්ස් ක්‍රියා කිරීමට හැකිවෙයි.

    අඩු මිලක් යටතේ වෙළදපොලට පැමිණීමට නියමිත එම දුරකථනය Nokia X ලෙස නම් කිරීමට බොහෝ විට ඉඩ ඇත.

    එම දුරකථනයට dual-core 1GHz Snapdragon ප්‍රොසෙසරයක් ද, අගල් 4 WVGA තිරයක් ද, 512MB රැම් ධාරිතාවක් ද, 4GB මතක ධාරිතාවක් සහ Micro SD card slot එකක් අයත් ය.

    සිම්බියන් දුරකථන අලෙවිය පහත වැටෙද්දී ඇන්ඩ්‍රොයිඩ් දුරකථන අළෙවිය ඉහළ ගියේ පහත ආකාරයටය.



    World_Wide_Smartphone_Sales_Share.png


    World.png





    33000lk​
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    පෙබරවාරි මස 24 වෙනිදා තමා galaxy S5 එකත් එළියට දාන්නේ..:D
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    හැබැයි සැම්සුන් ඒවට තරම් නම් මාර්කට් 1ක් නැතිවෙයි.:dull:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දඩබ්බරයා;16269857 said:
    nokiya anroid gahuwothnam ban samsung karaya kale

    dan nam amarui bn samsung walata gahanna.
    dan samsung hena brandable phone ekak wela, eet tawa awurudu keepayak yaddi ayit wena brand ekak first wei. taama nam amarui wena brand ekakata enna. mokada danata with android, samsung denna puluwan okkoma facilities denawa. s5 eket godak new features ei.