Nokia battery (company )

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,072
    438
    83
    ලංකාවේ නොකියා කරන්නෙ කව්ද? බැට්ට්‍රි එකක් රීප්ලේස් කරගන්න කොම්පැනි එක මොකක්ද?

    සාමාන්‍ය යේන් කියක් වගේ යවිද? (ඇන්ඩ්‍රොයිඩ් එකක්)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,748
    1
    32,578
    113
    - උඩරට -
    ලංකාවේ නොකියා කරන්නෙ කව්ද? බැට්ට්‍රි එකක් රීප්ලේස් කරගන්න කොම්පැනි එක මොකක්ද?
    සාමාන්‍ය යේන් කියක් වගේ යවිද? (ඇන්ඩ්‍රොයිඩ් එකක්)

    ප්‍රශ්නයක් අහනකොට පිලිවෙලකට අහන්න පුරුදු වෙයන් ඉස්සේල්ලම. :frown:
    බැටරි එකේ ගාන කියන්න අපිට දිවැස් තියෙනවද යකෝ.. :baffled:
    ෆෝන් එක කියපන් ඉස්සෙල්ලාම.
    මොඩෙල් එකක් නැද්ද
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    ප්‍රශ්නයක් අහනකොට පිලිවෙලකට අහන්න පුරුදු වෙයන් ඉස්සේල්ලම. :frown:
    බැටරි එකේ ගාන කියන්න අපිට දිවැස් තියෙනවද යකෝ.. :baffled:
    ෆෝන් එක කියපන් ඉස්සෙල්ලාම.
    මොඩෙල් එකක් නැද්ද
    😂😂😂
     
    • Haha
    Reactions: charitha2011

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    834
    382
    63
    කැලේ
    ලංකාවේ නොකියා කරන්නෙ කව්ද? බැට්ට්‍රි එකක් රීප්ලේස් කරගන්න කොම්පැනි එක මොකක්ද?

    සාමාන්‍ය යේන් කියක් වගේ යවිද? (ඇන්ඩ්‍රොයිඩ් එකක්)
    යෙන් ගාන නම් කියන්න බෑ
    රු 3000 - 8000 අතර
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,057
    126,405
    113
    දෙහිවල
    මචන් මම 3.1 plus එකට එකෙක දැම්මා අවුරුද්දකට කලින් වගේ.. 3500 capacity
    3000ක් ගියා.. හොදට වැඩ කරා.
    නමුත් nokia වලින් ලගකදි වෙන්වුනා
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,072
    438
    83
    මචන් මම 3.1 plus එකට එකෙක දැම්මා අවුරුද්දකට කලින් වගේ.. 3500 capacity
    3000ක් ගියා.. හොදට වැඩ කරා.
    නමුත් nokia වලින් ලගකදි වෙන්වුනා
    Kohenda damme