Nokia C2-01 Help

NoCall

Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    Machanla Mge gawa Nokia C2-01 Ekak thiyenewa (second hand). Mata eka Master Reset Karaganna one eth defalt Reset Code eka (12345) Dun nama eka weradiy kiyanawa
    Meka karana Hati Danna Ekek kiyahan koo.....

    :confused::confused::confused::confused:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    simple case - 1st owner thama uu dapu code eka danne..uugen ahanawa hara wena koranna deyak na..
    ඌ නොකිව්වොත් අන්ලොක් කරන්න හදන තැනකට දියන්.
    පුළුවන් නම් සොෆ්ට්වෙයා අප්ඩේට් කරලා බලපන් හැබැයි කෝඩ් එක අයින් වෙයිද කියන්න බෑ
    http://www.nokia.com/us-en/support/...67CB-D894-434A-AC30-FE76FCE7BFA5_FILE001.html
     
    Last edited: