මචං, මගේ Nokia 500 එකේ HD Games වැඩ කරන්නේ නැනේ.ඒවා වැඩකරන විදියට හදාගන්න උදව්වක් කරපල්ලකෝ....Assasins creed දැම්මා.Video එක play වෙලා exit වෙනවා.මොකද කරන්නේ මේකට...