NOKIA LUMIA 1520 PHABLET

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    මෙවර අබු ඩාබි නගරයේ පැවතුන NOKIA WORLD හිදී නොකියා සමාගම තම පළමු පැබ්ලට් ස්මාර්ට් දුරකථනය හදුන්වා දෙන ලදී.Nokia lumia 1520 වන මෙම දුරකථනය microsoft windows phone 8 මෙහෙයුම් පද්දතියෙ GDR3 සංස්කරණය සන්නද්ධ වේ.එමෙන්ම නවතම nokia black සංස්කරණයද මේහි ස්ථාපනය කොට ඇත.එමෙන්ම දැනට වෙළද පොලේ ඇති දුරකථන වලින් වැඩිම ධාරිතාවක් සහිත බැටරිය මෙහි අඩංගු වේ.එය 3400mAh වේ.

    තිරය-අගල් 6ක 1080P 367PPI
    Nokia clear black technology.super touch screen
    සකසනය-snapdragon 800 quadcore 2.2Ghz
    ram-2GB
    wireless charging

    එමෙන්ම 20mp pureview.ziess lenses අඩංගු ප්‍රධාන කැමරාවකද.1.2mp ඉදිරිපස කැමරාවක් වේ.