NOKIA LUMIA 525 USERS

Apr 13, 2014
394
17
0

ෆ්රන්ට් කැමරා නෑ කියන්නේ ස්කයිප් කෝල නැද්ද බං.. ඒක තමයි මට වැදගත්

ස්කයිප් වැඩ.. හැබැයි පිටිපස්සේ කැමරාවෙන්......... 620 ගනින් බන් දුක නැතුව පාච්චි කරන්න... ඔකොම තියනවා... මදි රැම් එක විතරයි.. 512, ෆ්ලෑෂ් තියනවා... ඉස්සර කැමරා ඉදලා තියනවනේ...