Nokia N97 MINI Help >>>>

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන්ලා මගේ ෆෝන් එක (NOKIA N97 MINI ) ඊයේ මඩ වතුරට වැටුනා, ඒ වෙලේ ටිකක් පිහල ඔන් කරපුවම display එක ගැහෙන්ඩ වගේ ගත්තා , එක නිසා ආයේ ඔන් කලේ නෑ , අද උදේ ඔන් කරපුවම ඔන් වෙන්නෙම නෑ , මොකෝ බන් කරන්නේ , මේක service පාරක් දැම්මොත් හරි යයිද ??? battery ලොව් වෙලා තිබ්බද කියල මතකත් නැ , දැන් battery empty නිසා ඔන් වෙන්නේ නැද්ද දන්නෙත් නැ , power එකට ගැහුවොත් කෙල වෙලාම යයිද ???
    :(:(:(:(