Microsoft සමාගමේ wp GDR 3 මෙම වසරේ අවසාන කාර්තුවේ හදුන්වාදීමට නියමිතව ඇත.සමාගම පවසන ආකාරයට නව මෙහෙයුම් පද්ධතියතය 1920*1080ක් තිර විභේධනයකට සහය දක්වනු ඇත.
එමෙන්ම නොකිය සමාගමේ phblet ද මෙම නව මෙහෙයුම් පද්ධතියතය අඩංගු කර වෙළදපොලට හදුන්වාදීමට නියමිතව ඇත
Last edited:
