Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NOKIA Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රටේ ජංගම දුරකථනයක් අතැති අයෙකු සොයා ගන්නට නොහැකිවේ නම් එය අහම්බයකි. එපමණකටම ජංගම දුරකථනය සාමාන්‍ය ජනජීවිතය හා බැඳී පවතී. වෙනකක් තබා ජගම දුරකථනය කෙනෙකු ඇමතීමට යොදා ගන්නා මෙවලමකටත් වඩා ලෝකය තම අතේ තබාගෙන සිටිනවාය යන හැඟීම ඇති කරවන තරමට සමීප තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් සමන්විතය.

NOKIA ජංගම දුරකථනය මේ අතරින් සුවිශේෂී තැනක් හිමිකර ගන්නේ ලොව කොපමණ ප්‍රමාණයකින් කවර වෙළෙඳ නාමයකින් ජංගම දුරකථන නැපද වුවද - හි සුපිරි තාක්ෂණය හා තරග කරන්නට නොහැකිවීම නිසාය. සොෆ්ට්ලොජික් කොමියුනිකේෂන් සාමාන්‍යාධිකාරි (වෙළෙඳ) රජීව් ගුණරත්න මහතා සමග මේ සාකච්ඡාව කරන්නේ NOKIA විසින් හඳුන්වාදෙන නවතම ජංගම දුරකථන පෙළ හඳුන්වාදීම නිමිත්තෙනි.

ප්රශ්නය: ජංගම දුරකථන මිනිසුන් අතර ගැවසීම ආරම්භ වූ කාලයේ ඔවුන් අතර වැඩිම ජනප්‍රියත්වයක් හිමි කර ගත් දුරකථනයක් ලෙස NOKIA දුරකථනය හැඳින්විය හැකියි. NOKIA තාක්ෂණය හා කල්පැවැත්ම ගැන මිනිසුන්ගේ විශ්වාසයක් තිබුණා. ඒත් අද වන විට වෙළෙඳපොළේ තිබෙන ඇන්ෙඩ්‍රායිඩ් තාක්ෂණය හා තවත් තාක්ෂණික ක්‍රමවේදයන් NOKIA දුරකථනයේ නැහැ. ඒ වෙනුවට වෙනත් වෙළෙඳනාම ජංගම දුරකථන ක්ෂේත්රයේ බහුලයි. එතැනින් අපි කතාව ආරම්භ කළොත්?

පිළිතුර: ස්මාර්ට් ෆෝන් වර්ග මේ වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව, මුළු ලෝකයේම ජනප්‍රිය දුරකථන බවට පත්වී තිබෙනවා. එය ස්මාර්ට් ෆෝන් රැල්ලක් ලෙස කිව්වත් වරදක් නැහැ. ස්මාර්ට් ෆෝන් හඳුන්වාදීමත් සමග NOKIA දුරකථනවල පොඩි පසුබෑමක් ඇති වුණා. මොකද ඒ වන විට ස්මාර්ට් ෆෝන් රැල්ලට මුහුණදිය හැකි තත්ත්වයක් NOKIA වලට තිබුණේ නෑ.

නමුත් NOKIA සෑම විටම අලුත් දෙයක්, නව තාක්ෂණයක් සහිත දුරකථනයක් වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබඳව පරීක්ෂණ කරගෙන ගියා. 2010 වසරේ තමයි මේ ස්මාර්ට් ෆෝන් රැල්ල ආරම්භ වුණේ. නමුත් 2011 වන විට මයික්‍රොසොෆ්ට් ආයතනය හා එක්ව වින්ඩොස් මගින් NOKIA සමාගම පළමුවැනි ඉනොවේෂන් එක පටන් ගත්තා. ලෝකයේ සියයට 90 ක් 95 ක් පමණ පිරිසක් භාවිත කරන පරිගණක මෘදුකාංගයක් ලෙස වින්ඩෝස් හැඳින්විය හැකියි.

ඇත්තටම NOKIA සෑම විටම අලුත් තාක්ෂණයක් සමග තමයි දුරකථන හඳුන්වා දුන්නේ. ඒ නිසා වින්ඩෝස් සමග එක්ව හොඳ ස්මාර්ට් ෆෝන් එකක් හඳුන්වාදිය හැකිය යන ස්ථාවරයේ NOKIA සමාගම කටයුතු කළා. ඒ නිසා තමයි මේ වසර වන විට වින්ඩෝස් 8 තාක්ෂණයත් සමග මයික්‍රොසොෆ්ට් සමාගමත් හා එක්ව නවතම NOKIA ජංගම දුරකථන 3 ක් වෙළෙඳපොළට හඳුන්වාදීමට කටයුතු කළේ.

ප්රශ්නය: හඳුන්වාදීමට නියමිත නව තාක්ෂණයෙන් පරිපූර්ණ දුරකථන මොනවාද? ඒවායේ ඇති විශේෂත්වය කුමක්ද?

පිළිතුර: NOKIA 920, NOKIA 820, NOKIA 620 යන මාදිලි 3 න් මෙම දුරකථන නිපදවා තිබෙනවා. මේවායේ තිබෙන විශේෂත්වය තමයි මෙම දුරකථන පරිගණකය හා සෘජුව සම්බන්ධවීම. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 8 භාවිත කරන ඕනෑම කෙනෙකුට මේ දුරකථනය සමගින් ඉතා කෙටි කාලයක් තුළ සම්බන්ධවීමේ හැකියාව තිබෙනවා.

ප්රශ්නය: ස්මාර්ට් දුරකථන හඳුන්වාදීමත් සමග NOKIA දුරකථන යම්කිසි පසුබෑමකට ලක් වූ බව ඔබ පැවසුවා. හඳුන්වාදෙන NOKIA නව ස්මාර්ට් දුරකථන හරහා පසුබෑම අවම කර ගන්න පුළුවන්ද?

පිළිතුර: ශ්‍රී ලංකාවේ අංක එකේ දුරකථනය තවමත් NOKIA. ශ්‍රී ලංකාවේ ජනතාව තාමත් NOKIA දුරකථන සමග ඉතාමත් සම්බන්ධයි. ඒ නිසාම NOKIA සමාගම ශ්‍රී ලංකාව ගැන විශේෂත්වයකින් කටයුතු කර තිබෙනවා. ලෝකයේ කිසිම දුරකථන සමාගමක් සිංහලෙන්, කීපෑඩ් එකක් නිර්මාණය කර නෑ. සිංහලෙන් සොෆ්ට්වෙයාර් එකක් නිර්මාණය කර නෑ. NOKIA සමාගම ලංකාව වැනි කුඩා රටක, කුඩා වෙළෙඳාමක් පවතින රටකට එවැනි නිර්මාණයක් කළා. ඒ වගේම තමයි දෙමළ භාෂාව සහිත කීපෑඩ් එකක් හා දෙමළ සොෆ්ට්වෙයාර් එකක් නිර්මාණය කර තිබෙනවා. සංවර්ධනය වෙමින් පවතින උතුරු නැගෙනහිර පළාත්වල මේ වන විට තමයි ජංගම දුරකථන ප්‍රචලිත වේගෙන එන්නේ. NOKIA දෙමළ භාෂාව සහිත දුරකථනයත් සමග එම ජනතාව බැඳී සිටිනවා.

ප්රශ්නය: NOKIA දුරකථන ගැන කතා කරන විට බොහොම විශ්වාසයෙන් කතා කළ දෙයක් තමයි දුරකථනය බිම වැටුණත් කැබලිවලට වෙන් වුණත් නැවත භාවිත කිරීමට හැකිවීම ගැන කතා කළොත්?

පිළිතුර: මේ දුරකථනවල විශේෂත්වය ගැන කතා කළොත් සීරීම්වලට ලක්නොවන ආකාරයෙන් තමයි එහි ඉදිරිපස නිර්මාණය කර තිබෙන්නේ. දුරකථනයේ ඉදිරිපස පිහියකින් සීරුවත් ඉන් හානියක් වෙන්නේ නෑ. ඒ කාරණාවලින් බැලුවොත් NOKIA ඔබ කියන ස්ථාවරයේම සිටිනවා.

ප්රශ්නය: හඳුන්වාදීමට නියමිත නව දුරකථන මගින් ස්මාර්ට් ෆෝන් පෙරළියේ වෙනසක් ඇති කරන්න පුළුවන් කියා ඔබ හිතනවද?

පිළිතුර: මේ වන විට ශ්‍රී ලංකාවම බලා පොරොත්තුවෙන් සිටිනවා මේ නව හඳුන්වාදීම සිදුකරන තෙක්. මොකද එකම වර්ගයේ දුරකථන භාවිත කරලා එකම ආකාරයේ දේවල් අත්විඳපු ජනතාව නව හඳුන්වාදීමක් පිළිබඳව විශාල බලාපොරොත්තුවකින් සිටිනවා. ශ්‍රී ලංකාවේ ජනතාව හැම විටම අලුත් දෙයක් අත්විඳින්න කැමැතියි. මේක තමයි ඒ සඳහා හොඳම අවස්ථාව. මේ වන විට අප සමග කටයුතු කරන සියලුම සන්නිවේදන ආයතන (මොබිටෙල්, ඩයලොග්, එටිසලාට්, එයාර්ටෙල්, හච්) නව දුරකථනයත් සමග කටයුතු කරන්න කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. ඒ අයත් තේරුම්ගෙන තියෙනවා, ජනතාව මේ වන විට NOKIA නව දුරකථන වෙළෙඳපොළට එනතෙක් බලා සිටින බව. ඒ නිසා මං හිතනවා ස්මාර්ට් ෆෝන් කාණ්ඩයෙනුත් අප ජය ගන්නා බව පැහැදිලිව කියන්න පුළුවන්. මේ වන විට ශ්‍රී ලංකාවේ අපට කිසිම තරගයක් නෑ.

ප්රශ්නය: NOKIA නවතම දුරකථන ලෝකයේ අනිකුත් රටවල්වලට හඳුන්වාදීම පිළිබඳ පැවසුවොත්?

පිළිතුර: මේ දුරකථනය ප්‍රථම වතාවට හඳුන්වා දුන්නේ ඇමරිකාවට. පසුගිය උත්සව සමයේ තමයි ඇමරිකාවට හඳුන්වා දුන්නේ. එහිදී මේ දුරකථනය විකිණී අවසන් වුණා. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල්වල මේ දුරකථනය විකිණී අවසන්. චීනයේ මේ දුරකථන මුලින්ම හඳුන්වා දුන්නේ ඔන්ලයින් සේවාව හරහා. එහිදී විනාඩි 20 ක් ඇතුළත සියලුම දුරකථන විකිණී අවසන් වුණා. මේ වින්ඩෝස් 8 කියන මෘදුකාංගය ජනතාව හා ඉතා සම්බන්ධයි. මේ දුරකථන අතට ගත් කෙනෙකුට සැනෙකින් අවශ්‍ය තොරතුරු ලබාගත හැකියි. පරිගණකයෙන් අන්තර්ජාලයට සම්බන්ධවනවාට වඩා වැඩි වේගයකින් මෙම දුරකථනයෙන් අන්තර්ජාලයට සම්බන්ධ විය හැකියි.

ප්රශ්නය: NOKIA අලෙවියෙන් පසු සේවාව පිළිබඳ කතා කළොත්?

පිළිතුර: අපේ සේවා මධ්‍යස්ථාන 13 ක් දැනට දිවයින පුරා තියෙනවා. එමෙන්ම මධ්‍යම පරිමාණයේ සේවා මධ්‍යස්ථාන 335 ක්ද දිවයින පුරා තිබෙනවා. NOKIA දුරකථනයක යම් කිසි ගැටලුවක් ඇති වුවොත් ඕනෑම නගරයක තියෙන එම සේවා මධ්‍යස්ථානයට දුරකථනය භාරදී දින දෙකක් ඇතුළත දුරකථනය සාදා දීමට අපි බැඳී සිටිනවා. ජනතාව වෙනුවෙන් අපි විශාල වැඩකොටසක් සිදු කර තිබෙනවා. පාරිභෝගිකයන් වෙනුවෙන් අප ලබාදෙන සේවාව ලබාදිය හැකි ආයතන බිහිවෙනව නම් අපිත් කැමතියි. එහෙම වුණොත් තමයි ඉදිරියට ලංකාවට හොඳ.

ප්රශ්නය: ශ්‍රී ලංකාව වැනි කුඩා රටක ජංගම දුරකථන අතිශයින් ජනප්‍රියයි. මේ පිළිබඳව ඔබේ අදහස?

පිළිතුර: ශ්‍රී ලංකාවේ ජනතාව තාක්ෂණය අතින් ඉතාමත් ඉහළ ස්ථානයක සිටිනවා. දුරකථනවලින් පමණක් නොව, ඕනෑම අංශයකින් අපේ ජනතාව ඉහළම තාක්ෂණය භාවිත කරනවා. අධ්‍යාපනය අතින් ආසියාවත් සමග සැසඳීමේදී අපි ඉතාමත් ඉහළ ස්ථානයක සිටින්නේ. ජංගම දුරකථන ශ්‍රී ලංකාවේ පමණක් නොව, ලෝකයේ සෑ ම රටකම ප්‍රචලිතයි. ශ්‍රී ලංකාවේ ජනතාව නව තාක්ෂණය අත්හදා බලන්න ඉදිරියෙන්ම සිටින බව කිව යුතුයි. ඒක හොඳ දෙයක් අපේ රටට.

මේ සමගම ප්‍රකාශ කළ යුතුයි ලංකාවේ අලෙවි කරන බාල තත්ත්වයේ දුරකථන පිළිබඳව තත්ත්වයෙන් උසස්, ඉහළ තාක්ෂණයෙන් යුත් භාණ්ඩමද ලංකාවට හඳුන්වාදෙන්න කියන ගැටලුව මේ වන විට මතුව තිබෙනවා. විවිධ මාදිලියේ දුරකථන ශ්‍රී ලංකාවේ තිබෙනවා. ඉතාමත් බාල වර්ගයේ, නිෂ්පාදකයා සිටින්නේ කුමන රටේදැයි නොදන්නා තැන්වලින් දුරකථන ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දෙනවා. මාස දෙක තුනක් යන විට ඒ සමාගම්වල නම් වෙනස් කරමින් වෙනත් දුරකථන ගෙන්වනවා. රූපවාහිනිවල, පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ජනතාව නොමග යනවා. මේ සම්බන්ධයෙන් රජයෙන් යම්කිසි තීරණයක් ගන්නවා නම් ඉතා හොඳයි. බොහෝ ආයතන තමන් ගෙන්වපු දුරකථන තොග අවසන් වූ පසු ඉන් ඉවත්වීමෙන් එම දුරකථන ගත් පාරිභෝගිකයන් අපහසුතාවට පත්වෙනවා. වෙළෙඳපොළේදී ජනතාව අපට කියනවා, මේ දුරකථන අරන් මාසයයි, දවස් පහයි වැඩ කළේ, අලුත්වැඩියා කරන්න භාරදෙන්නේ කටදැයි දන්නේ නෑ කියලා. බාල නිෂ්පාදන දුරකථන පිළිබඳ යම්කිසි තීරණයක් ගන්න පුළුවන් නම් ඉතා හොඳයි. මෙමගින් වෙන්නේ ජනතාවට දුරකථන හා තිබෙන විශ්වාසය නැති වෙනවා.

සාකච්ඡා කළේ- ප්‍රභාත් විතාන

ඡායාරූප - නිශාන් එස්. ප්‍රියන්ත

[QUOTE="Sadun Buwa, post: 14647792, member: 427884"] [CENTER][IMG]http://www.divaina.com/2013/03/17/rajiv.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]අපේ රටේ ජංගම දුරකථනයක් අතැති අයෙකු සොයා ගන්නට නොහැකිවේ නම් එය අහම්බයකි. එපමණකටම ජංගම දුරකථනය සාමාන්‍ය ජනජීවිතය හා බැඳී පවතී. වෙනකක් තබා ජගම දුරකථනය කෙනෙකු ඇමතීමට යොදා ගන්නා මෙවලමකටත් වඩා ලෝකය තම අතේ තබාගෙන සිටිනවාය යන හැඟීම ඇති කරවන තරමට සමීප තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් සමන්විතය. NOKIA ජංගම දුරකථනය මේ අතරින් සුවිශේෂී තැනක් හිමිකර ගන්නේ ලොව කොපමණ ප්‍රමාණයකින් කවර වෙළෙඳ නාමයකින් ජංගම දුරකථන නැපද වුවද - හි සුපිරි තාක්ෂණය හා තරග කරන්නට නොහැකිවීම නිසාය. සොෆ්ට්ලොජික් කොමියුනිකේෂන් සාමාන්‍යාධිකාරි (වෙළෙඳ) රජීව් ගුණරත්න මහතා සමග මේ සාකච්ඡාව කරන්නේ NOKIA විසින් හඳුන්වාදෙන නවතම ජංගම දුරකථන පෙළ හඳුන්වාදීම නිමිත්තෙනි. ප්රශ්නය: ජංගම දුරකථන මිනිසුන් අතර ගැවසීම ආරම්භ වූ කාලයේ ඔවුන් අතර වැඩිම ජනප්‍රියත්වයක් හිමි කර ගත් දුරකථනයක් ලෙස NOKIA දුරකථනය හැඳින්විය හැකියි. NOKIA තාක්ෂණය හා කල්පැවැත්ම ගැන මිනිසුන්ගේ විශ්වාසයක් තිබුණා. ඒත් අද වන විට වෙළෙඳපොළේ තිබෙන ඇන්ෙඩ්‍රායිඩ් තාක්ෂණය හා තවත් තාක්ෂණික ක්‍රමවේදයන් NOKIA දුරකථනයේ නැහැ. ඒ වෙනුවට වෙනත් වෙළෙඳනාම ජංගම දුරකථන ක්ෂේත්රයේ බහුලයි. එතැනින් අපි කතාව ආරම්භ කළොත්? පිළිතුර: ස්මාර්ට් ෆෝන් වර්ග මේ වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව, මුළු ලෝකයේම ජනප්‍රිය දුරකථන බවට පත්වී තිබෙනවා. එය ස්මාර්ට් ෆෝන් රැල්ලක් ලෙස කිව්වත් වරදක් නැහැ. ස්මාර්ට් ෆෝන් හඳුන්වාදීමත් සමග NOKIA දුරකථනවල පොඩි පසුබෑමක් ඇති වුණා. මොකද ඒ වන විට ස්මාර්ට් ෆෝන් රැල්ලට මුහුණදිය හැකි තත්ත්වයක් NOKIA වලට තිබුණේ නෑ. නමුත් NOKIA සෑම විටම අලුත් දෙයක්, නව තාක්ෂණයක් සහිත දුරකථනයක් වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබඳව පරීක්ෂණ කරගෙන ගියා. 2010 වසරේ තමයි මේ ස්මාර්ට් ෆෝන් රැල්ල ආරම්භ වුණේ. නමුත් 2011 වන විට මයික්‍රොසොෆ්ට් ආයතනය හා එක්ව වින්ඩොස් මගින් NOKIA සමාගම පළමුවැනි ඉනොවේෂන් එක පටන් ගත්තා. ලෝකයේ සියයට 90 ක් 95 ක් පමණ පිරිසක් භාවිත කරන පරිගණක මෘදුකාංගයක් ලෙස වින්ඩෝස් හැඳින්විය හැකියි. ඇත්තටම NOKIA සෑම විටම අලුත් තාක්ෂණයක් සමග තමයි දුරකථන හඳුන්වා දුන්නේ. ඒ නිසා වින්ඩෝස් සමග එක්ව හොඳ ස්මාර්ට් ෆෝන් එකක් හඳුන්වාදිය හැකිය යන ස්ථාවරයේ NOKIA සමාගම කටයුතු කළා. ඒ නිසා තමයි මේ වසර වන විට වින්ඩෝස් 8 තාක්ෂණයත් සමග මයික්‍රොසොෆ්ට් සමාගමත් හා එක්ව නවතම NOKIA ජංගම දුරකථන 3 ක් වෙළෙඳපොළට හඳුන්වාදීමට කටයුතු කළේ. ප්රශ්නය: හඳුන්වාදීමට නියමිත නව තාක්ෂණයෙන් පරිපූර්ණ දුරකථන මොනවාද? ඒවායේ ඇති විශේෂත්වය කුමක්ද? පිළිතුර: NOKIA 920, NOKIA 820, NOKIA 620 යන මාදිලි 3 න් මෙම දුරකථන නිපදවා තිබෙනවා. මේවායේ තිබෙන විශේෂත්වය තමයි මෙම දුරකථන පරිගණකය හා සෘජුව සම්බන්ධවීම. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 8 භාවිත කරන ඕනෑම කෙනෙකුට මේ දුරකථනය සමගින් ඉතා කෙටි කාලයක් තුළ සම්බන්ධවීමේ හැකියාව තිබෙනවා. ප්රශ්නය: ස්මාර්ට් දුරකථන හඳුන්වාදීමත් සමග NOKIA දුරකථන යම්කිසි පසුබෑමකට ලක් වූ බව ඔබ පැවසුවා. හඳුන්වාදෙන NOKIA නව ස්මාර්ට් දුරකථන හරහා පසුබෑම අවම කර ගන්න පුළුවන්ද? පිළිතුර: ශ්‍රී ලංකාවේ අංක එකේ දුරකථනය තවමත් NOKIA. ශ්‍රී ලංකාවේ ජනතාව තාමත් NOKIA දුරකථන සමග ඉතාමත් සම්බන්ධයි. ඒ නිසාම NOKIA සමාගම ශ්‍රී ලංකාව ගැන විශේෂත්වයකින් කටයුතු කර තිබෙනවා. ලෝකයේ කිසිම දුරකථන සමාගමක් සිංහලෙන්, කීපෑඩ් එකක් නිර්මාණය කර නෑ. සිංහලෙන් සොෆ්ට්වෙයාර් එකක් නිර්මාණය කර නෑ. NOKIA සමාගම ලංකාව වැනි කුඩා රටක, කුඩා වෙළෙඳාමක් පවතින රටකට එවැනි නිර්මාණයක් කළා. ඒ වගේම තමයි දෙමළ භාෂාව සහිත කීපෑඩ් එකක් හා දෙමළ සොෆ්ට්වෙයාර් එකක් නිර්මාණය කර තිබෙනවා. සංවර්ධනය වෙමින් පවතින උතුරු නැගෙනහිර පළාත්වල මේ වන විට තමයි ජංගම දුරකථන ප්‍රචලිත වේගෙන එන්නේ. NOKIA දෙමළ භාෂාව සහිත දුරකථනයත් සමග එම ජනතාව බැඳී සිටිනවා. ප්රශ්නය: NOKIA දුරකථන ගැන කතා කරන විට බොහොම විශ්වාසයෙන් කතා කළ දෙයක් තමයි දුරකථනය බිම වැටුණත් කැබලිවලට වෙන් වුණත් නැවත භාවිත කිරීමට හැකිවීම ගැන කතා කළොත්? පිළිතුර: මේ දුරකථනවල විශේෂත්වය ගැන කතා කළොත් සීරීම්වලට ලක්නොවන ආකාරයෙන් තමයි එහි ඉදිරිපස නිර්මාණය කර තිබෙන්නේ. දුරකථනයේ ඉදිරිපස පිහියකින් සීරුවත් ඉන් හානියක් වෙන්නේ නෑ. ඒ කාරණාවලින් බැලුවොත් NOKIA ඔබ කියන ස්ථාවරයේම සිටිනවා. ප්රශ්නය: හඳුන්වාදීමට නියමිත නව දුරකථන මගින් ස්මාර්ට් ෆෝන් පෙරළියේ වෙනසක් ඇති කරන්න පුළුවන් කියා ඔබ හිතනවද? පිළිතුර: මේ වන විට ශ්‍රී ලංකාවම බලා පොරොත්තුවෙන් සිටිනවා මේ නව හඳුන්වාදීම සිදුකරන තෙක්. මොකද එකම වර්ගයේ දුරකථන භාවිත කරලා එකම ආකාරයේ දේවල් අත්විඳපු ජනතාව නව හඳුන්වාදීමක් පිළිබඳව විශාල බලාපොරොත්තුවකින් සිටිනවා. ශ්‍රී ලංකාවේ ජනතාව හැම විටම අලුත් දෙයක් අත්විඳින්න කැමැතියි. මේක තමයි ඒ සඳහා හොඳම අවස්ථාව. මේ වන විට අප සමග කටයුතු කරන සියලුම සන්නිවේදන ආයතන (මොබිටෙල්, ඩයලොග්, එටිසලාට්, එයාර්ටෙල්, හච්) නව දුරකථනයත් සමග කටයුතු කරන්න කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. ඒ අයත් තේරුම්ගෙන තියෙනවා, ජනතාව මේ වන විට NOKIA නව දුරකථන වෙළෙඳපොළට එනතෙක් බලා සිටින බව. ඒ නිසා මං හිතනවා ස්මාර්ට් ෆෝන් කාණ්ඩයෙනුත් අප ජය ගන්නා බව පැහැදිලිව කියන්න පුළුවන්. මේ වන විට ශ්‍රී ලංකාවේ අපට කිසිම තරගයක් නෑ. [CENTER][IMG]http://www.divaina.com/2013/03/17/nokia.jpg[/IMG][/CENTER] ප්රශ්නය: NOKIA නවතම දුරකථන ලෝකයේ අනිකුත් රටවල්වලට හඳුන්වාදීම පිළිබඳ පැවසුවොත්? පිළිතුර: මේ දුරකථනය ප්‍රථම වතාවට හඳුන්වා දුන්නේ ඇමරිකාවට. පසුගිය උත්සව සමයේ තමයි ඇමරිකාවට හඳුන්වා දුන්නේ. එහිදී මේ දුරකථනය විකිණී අවසන් වුණා. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල්වල මේ දුරකථනය විකිණී අවසන්. චීනයේ මේ දුරකථන මුලින්ම හඳුන්වා දුන්නේ ඔන්ලයින් සේවාව හරහා. එහිදී විනාඩි 20 ක් ඇතුළත සියලුම දුරකථන විකිණී අවසන් වුණා. මේ වින්ඩෝස් 8 කියන මෘදුකාංගය ජනතාව හා ඉතා සම්බන්ධයි. මේ දුරකථන අතට ගත් කෙනෙකුට සැනෙකින් අවශ්‍ය තොරතුරු ලබාගත හැකියි. පරිගණකයෙන් අන්තර්ජාලයට සම්බන්ධවනවාට වඩා වැඩි වේගයකින් මෙම දුරකථනයෙන් අන්තර්ජාලයට සම්බන්ධ විය හැකියි. ප්රශ්නය: NOKIA අලෙවියෙන් පසු සේවාව පිළිබඳ කතා කළොත්? පිළිතුර: අපේ සේවා මධ්‍යස්ථාන 13 ක් දැනට දිවයින පුරා තියෙනවා. එමෙන්ම මධ්‍යම පරිමාණයේ සේවා මධ්‍යස්ථාන 335 ක්ද දිවයින පුරා තිබෙනවා. NOKIA දුරකථනයක යම් කිසි ගැටලුවක් ඇති වුවොත් ඕනෑම නගරයක තියෙන එම සේවා මධ්‍යස්ථානයට දුරකථනය භාරදී දින දෙකක් ඇතුළත දුරකථනය සාදා දීමට අපි බැඳී සිටිනවා. ජනතාව වෙනුවෙන් අපි විශාල වැඩකොටසක් සිදු කර තිබෙනවා. පාරිභෝගිකයන් වෙනුවෙන් අප ලබාදෙන සේවාව ලබාදිය හැකි ආයතන බිහිවෙනව නම් අපිත් කැමතියි. එහෙම වුණොත් තමයි ඉදිරියට ලංකාවට හොඳ. ප්රශ්නය: ශ්‍රී ලංකාව වැනි කුඩා රටක ජංගම දුරකථන අතිශයින් ජනප්‍රියයි. මේ පිළිබඳව ඔබේ අදහස? පිළිතුර: ශ්‍රී ලංකාවේ ජනතාව තාක්ෂණය අතින් ඉතාමත් ඉහළ ස්ථානයක සිටිනවා. දුරකථනවලින් පමණක් නොව, ඕනෑම අංශයකින් අපේ ජනතාව ඉහළම තාක්ෂණය භාවිත කරනවා. අධ්‍යාපනය අතින් ආසියාවත් සමග සැසඳීමේදී අපි ඉතාමත් ඉහළ ස්ථානයක සිටින්නේ. ජංගම දුරකථන ශ්‍රී ලංකාවේ පමණක් නොව, ලෝකයේ සෑ ම රටකම ප්‍රචලිතයි. ශ්‍රී ලංකාවේ ජනතාව නව තාක්ෂණය අත්හදා බලන්න ඉදිරියෙන්ම සිටින බව කිව යුතුයි. ඒක හොඳ දෙයක් අපේ රටට. මේ සමගම ප්‍රකාශ කළ යුතුයි ලංකාවේ අලෙවි කරන බාල තත්ත්වයේ දුරකථන පිළිබඳව තත්ත්වයෙන් උසස්, ඉහළ තාක්ෂණයෙන් යුත් භාණ්ඩමද ලංකාවට හඳුන්වාදෙන්න කියන ගැටලුව මේ වන විට මතුව තිබෙනවා. විවිධ මාදිලියේ දුරකථන ශ්‍රී ලංකාවේ තිබෙනවා. ඉතාමත් බාල වර්ගයේ, නිෂ්පාදකයා සිටින්නේ කුමන රටේදැයි නොදන්නා තැන්වලින් දුරකථන ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දෙනවා. මාස දෙක තුනක් යන විට ඒ සමාගම්වල නම් වෙනස් කරමින් වෙනත් දුරකථන ගෙන්වනවා. රූපවාහිනිවල, පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ජනතාව නොමග යනවා. මේ සම්බන්ධයෙන් රජයෙන් යම්කිසි තීරණයක් ගන්නවා නම් ඉතා හොඳයි. බොහෝ ආයතන තමන් ගෙන්වපු දුරකථන තොග අවසන් වූ පසු ඉන් ඉවත්වීමෙන් එම දුරකථන ගත් පාරිභෝගිකයන් අපහසුතාවට පත්වෙනවා. වෙළෙඳපොළේදී ජනතාව අපට කියනවා, මේ දුරකථන අරන් මාසයයි, දවස් පහයි වැඩ කළේ, අලුත්වැඩියා කරන්න භාරදෙන්නේ කටදැයි දන්නේ නෑ කියලා. බාල නිෂ්පාදන දුරකථන පිළිබඳ යම්කිසි තීරණයක් ගන්න පුළුවන් නම් ඉතා හොඳයි. මෙමගින් වෙන්නේ ජනතාවට දුරකථන හා තිබෙන විශ්වාසය නැති වෙනවා. සාකච්ඡා කළේ- ප්‍රභාත් විතාන ඡායාරූප - නිශාන් එස්. ප්‍රියන්ත[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom