Nokia(Symiban phone) වලට සිංහල දාගමුද?

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Nokia(Symiban phone) වලට සිංහල දාගමුද?

    හරි එහෙනම් මෙන්න මේ විදියට වෑඩේට බහිමුකො.හරියට කියවලම වෑඩේට බහින්න අනාගන්නෙ නෑතුව.

    මුලින්ම මෙන්න මේ ෆොන්ට් එක බාගන්න.(මේකට කෑමති ෆොන්ට් එකක් යූස් කරන්න පුලුවන්.ඒත් ඒකේ අනිවා ඉන්ග්‍රීසුත් හොදට වෑඩ වෙන්න ඕනේ නෑත්තම් හුටා.)

    iskpota.ttf



    දෑන් මේ ෆොන්ට් එකේ මෙන්න මේ වගේ කොපීස් 4ක් හදාගන්න.


    1.)s60snr.ttf
    2.)s60ssb.ttf
    3.)s60tsb.ttf
    4.)S60ZDIGI.ttf



    දෑන් ෆෝන් එක "Mass storage" විදියට පීසී(PC) එකට කනෙක්ට් කරන්න.


    දෑන් මෙමරි කාඩ් එකේ 'resource' කියලා ෆෝල්ඩර් එකක් හදාගන්න.ඒක ඈතුලේ 'Fonts' කියලා ෆෝල්ඩර් එකක් හදාගන්න.දෑන් ඒක ඈතුලට හදාගත්ත ෆොන්ට් ෆයිල් හතර කොපි කරන්න.

    දෑන් ෆෝන් එක Restart කරලා නෙට් එකට ගිහින් සිංහල වෑඩද බලන්න.


    වෑදගත්:මෙය අත්හදා බෑලීමේදී "External Memory Card" එකක් යූස් කරන්න.මෙය අත්හදාබෑලීමේ සම්පූර්ණ වගකීම ඔබ සතු බවද මතකයේ තබා ගන්න.

    මෙය දෑනට Nokia 6120c හා Nokia 5800 වල අත්හදා බලා ඈත.

    Comment එකක් එහෙම දාලා යන්න.

    උපුටා ගැනිමකි