Nokia(Symiban phone) වලට සිංහල දාගමුද?
යාලුවනේ ඔන්න මන් ගොඩ කාලෙකට පස්සෙ තවත් අලුත් වටින දෙයක් ගෙනාවා.මේක මට විතරක් නෙමෙයි,හෑම කෙනාටම මේක ඉතින් ප්රශ්නයක්නෙ.මමත් මේක ගොඩක්කල් හොයලා තමා හොයා ගත්තේ.මම හිතුවා මේක හෑමෝටම කියලා දෙන්න ඕනේ කියලා.ඕගොල්ලො දන්නවනෙ මම පෝස්ට් දාන්නෙ ටිකක් කල් අරන්නෙ.හෑබෑයි ඒ දාන්නෙ වෑඩකරන දේවලමනේ.ඔන්න අදත් ගෙනාවා ඒ වගේ දෙයක්.එහෙනම් අපි බලමුද වෑඩේ කොහොමද කරන්නෙ කියලා.

හරි එහෙනම් මෙන්න මේ විදියට වෑඩේට බහිමුකො.හරියට කියවලම වෑඩේට බහින්න අනාගන්නෙ නෑතුව.
මුලින්ම මෙන්න මේ ෆොන්ට් එක බාගන්න.(මේකට කෑමති ෆොන්ට් එකක් යූස් කරන්න පුලුවන්.ඒත් ඒකේ අනිවා ඉන්ග්රීසුත් හොදට වෑඩ වෙන්න ඕනේ නෑත්තම් හුටා.)
iskpota.ttf
http://www.filesonic.com/file/1227145331/iskpota.ttf
දෑන් මෙමරි කාඩ් එකේ 'resource' කියලා ෆෝල්ඩර් එකක් හදාගන්න.ඒක ඈතුලේ 'Fonts' කියලා ෆෝල්ඩර් එකක් හදාගන්න.දෑන් ඒක ඈතුලට හදාගත්ත ෆොන්ට් ෆයිල් හතර කොපි කරන්න.
දෑන් ෆෝන් එක Restart කරලා නෙට් එකට ගිහින් සිංහල වෑඩද බලන්න.
වෑදගත්:මෙය අත්හදා බෑලීමේදී "External Memory Card" එකක් යූස් කරන්න.මෙය අත්හදාබෑලීමේ සම්පූර්ණ වගකීම ඔබ සතු බවද මතකයේ තබා ගන්න.

- දෑන් මේ ෆොන්ට් එකේ මෙන්න මේ වගේ කොපීස් 4ක් හදාගන්න.
- s60snr.ttf
- s60ssb.ttf
- s60tsb.ttf
- S60ZDIGI.ttf
දෑන් මෙමරි කාඩ් එකේ 'resource' කියලා ෆෝල්ඩර් එකක් හදාගන්න.ඒක ඈතුලේ 'Fonts' කියලා ෆෝල්ඩර් එකක් හදාගන්න.දෑන් ඒක ඈතුලට හදාගත්ත ෆොන්ට් ෆයිල් හතර කොපි කරන්න.
දෑන් ෆෝන් එක Restart කරලා නෙට් එකට ගිහින් සිංහල වෑඩද බලන්න.
වෑදගත්:මෙය අත්හදා බෑලීමේදී "External Memory Card" එකක් යූස් කරන්න.මෙය අත්හදාබෑලීමේ සම්පූර්ණ වගකීම ඔබ සතු බවද මතකයේ තබා ගන්න.
මෙය දෑනට Nokia 6120c හා Nokia 5800 වල අත්හදා බලා ඈත.
හොද නම් ඉතින් රෙප්+ ,Comments
තමා..
හොද නම් ඉතින් රෙප්+ ,Comments
තමා..