Thank god finally Nokia finds something to work at![]()


මේ කැමරා තාක්ෂණය කොහෙන් ගිහිල් කෙළවර වෙයි ද මන්දා, මේ Pelican Camera තාක්ෂණයට Mega Pixel කියේ කැමරාවක් ද කියලා වර්ග කරන්නේ නැති වෙයි කියලායි මම හිතන්නේ.
නොකිය සමාගම කියන්නේ කැමරා සහිත ස්මාට් දුරකථන නිපදවන ලොව මුල් පෙලේ සමාගමයි. lol