prana x6 eka use akra patta bande

nokia x6 only china....... 6.1 plus thama global.......
ganin baande patta..... update athin, okkoma athin OK

6.1 plus eke 6gb ram version ekak ne neda?
රෙප් දුන්නා ඔක්කොටම![]()
no.... 4GB, 64GB....... nokia 8 eke 6GB 64GB aawa....
x6 kiyanne china ver.... global 6.1 plus...
x6 ganna epa... 6.1 plus ganna.... pelak kada wala x6 have......
x6 eka androidone neme. 6.1 plus eka androidone.... thawa deyk.. update awl. network awl. x6 eke...
6.1 plus eka maxxa. global......

41.500 wenne sofrlogic warranty ekka
cam nam shape ehema loku performances naha cam eka e price ekata thina sony wage ewath ekka baluwama btw sony nam mehe naha dan
quick charger ekak phone ekath ekka enne naha wenama ganna ona
ubata set ne wageda 4n eka?uba gawa tynwada?monawada awl? meka hariyan nethnam uba recomend karana wena 4ns kiyahn balanna..
size eka ehema athata lesi android one nisa speed awlak naha mata neme gatte use kara dawas dekak wage, single hand mode ekak naha uba ekata huru una ekek nam awl wewi.danata nam awlak therila naha. sony XA2 ganna baluwe eka nathi nisa oka gatte XA2 eke camera eka hodai. xiaomi eke thinawa oya range eke set ekak mehe repair and warranty kohomada sure nathi nisa baluwe naha ewa nam
no.... 4GB, 64GB....... nokia 8 eke 6GB 64GB aawa....
x6 kiyanne china ver.... global 6.1 plus...
x6 ganna epa... 6.1 plus ganna.... pelak kada wala x6 have......
x6 eka androidone neme. 6.1 plus eka androidone.... thawa deyk.. update awl. network awl. x6 eke...
6.1 plus eka maxxa. global......

මචං මං ලග තියෙන්නේ Nokia 6.1 (TA-1043/ Android version 8.1.0/ Security patch level - 1 September 2018)
මගේ phone එකේ සිග්නල් අවුනේ බන් ගොඩක්ම. ඒ කියන්නේ සිග්නල් අඩු තැන් වලදි සිග්නල් අදින්නෙම නෑ. ඒත් huawei gr5 mini එකක් තියෙනවා එකේ සිග්නල් කිසිම අවුලක් නැතුව තියෙනවා.
සමහර වෙලාවට mobile data on කලාට data on වෙන්නේ නෑ. restart කරන්නම ඕණ mobile data on කරගන්න.
ඇයි බන් එහෙම වෙන්නේ? එපා වෙලා තියෙන්නේ phone එක![]()