Nokia X6

Nov 27, 2009
2,139
107
0
X6 kiyanne 6.1plus eke Chinese version eka $210 (banggood eke ehema) eke venasa android one neme normal android updates enne. phone eka hodai A2 ekata wada lassanai build quality hodai, A2 eke cam hodai, microsd ne.
x6 eke back panel ekath glass gannawanam hoda casing ekak dan use karanna.
 

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,176
    394
    83
    6°3′13″N 80°12′42″E
    man lagath have bn.. magenm awlak ne.... *#*#4636#*#* gahala balahan.....

    anith ewe wage only mode eka oke ne... 2G dammath 2G only.... anikwa thiyenne thamange network eka anuwa speed and mode auto set wenawa.... 3G or 4G only daganin *#*#4636#*#* gahala... awla fix..... oya awla godak thiyenne.. airtel, hutch, etisalat..... mobitel dialog aththema ne..... kohe giyath...

    මම මේ විදියට උත්සහ කරලා බලන්නම් මචං, මම select කලේ LTE/WCDMA කියන type එක. ඒක හරිද? මේකේ 4G කියලා type එකක් නෑ.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම මේ විදියට උත්සහ කරලා බලන්නම් මචං, මම select කලේ LTE/WCDMA කියන type එක. ඒක හරිද? මේකේ 4G කියලා type එකක් නෑ.

    4G ne... LTE thiyenne.... try karala balanna stock android wala network eke mode anuwa thama selekt wenne....:yes::yes::yes: mageth 6.1 have. eke dialog eka thiyenne... ara code gahanne network awlak unaama wage
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචං මං ලග තියෙන්නේ Nokia 6.1 (TA-1043/ Android version 8.1.0/ Security patch level - 1 September 2018)
    මගේ phone එකේ සිග්නල් අවුනේ බන් ගොඩක්ම. ඒ කියන්නේ සිග්නල් අඩු තැන් වලදි සිග්නල් අදින්නෙම නෑ. ඒත් huawei gr5 mini එකක් තියෙනවා එකේ සිග්නල් කිසිම අවුලක් නැතුව තියෙනවා.
    සමහර වෙලාවට mobile data on කලාට data on වෙන්නේ නෑ. restart කරන්නම ඕණ mobile data on කරගන්න.
    ඇයි බන් එහෙම වෙන්නේ? එපා වෙලා තියෙන්නේ phone එක :dull::confused:

    මගේ තියනෙත් Nokia 6.1 (TA-1043/ Android version 8.1.0/ Security patch level - 1 September 2018) ඕකමයි signal අඩු තැන් වලට ගිහින් call ගත්තහම අනිත් පැතේ එකා කෑගහනවා ඇහෙන්නේ නැහැ කියලා
    හොදම case ඒක cam ඒක හිර වෙනවා GPS lock වෙන්නේ නැහැ online support ගත්තා මට විතරක් නොවේ හැම එකාටම තියන එකක්
    nokia 5 එකකෙන් මේකට මාරු උනේ එක Google map දාගන යන්න බැහැ overheating කියලා ඒනවා අම්මෝ මමනම් ආය නම් no නොකිය
    :rofl::rofl::P:P:P