Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nokia Xpress Music IS BACK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාක්ෂණය ගැන හොයන ඔයාලව ආදරයෙන් එකතුකර ගෙන අද ටෙක් රිවීව් එක සදහා අරගෙන ආවේ නොකියා එක්ප්රස් මියුසික් ෆෝන් එක.

මේක 2007 පසු නොකියා සමාගම විසින් ගෙන එන සංස්කරණයක්. වැඩි කතා ඕන නෑ අපි බලමු ෆෝන් එකේ විස්තර.

මේක ටිකක් අමුතුම News එකක් February 15 වෙනිදා TENAA විසින් certified කර තිබෙනවා Nokia ආයතනයේ ඉදිරියේදි පැමිනීමට නියමිත අලුත් Device එකක් ගැන මෙය නම් බැලු බැල්මට අපිව අතීතෙට අරන් යන එක කියන්න දෙයක් නැ. මොකද අපිට මේක දැකපු ගමන් මතක් වෙන්නෙ Xpress Music Series එක. මෙහි Model Number එක විදිහට TA-1212 ලෙසින් නම් කරලා තිබෙනවා Specs ගත්තොත් දැනට සදහන් වෙන්නෙ මෙහෙම.

Model: TA-1212, Dual SIM

Dimensions: 123.75×52.43×13.1 mm

Mass: 88 g

Display: 2.4 inch, 240×320

Processor: 0.36GHz

Memory: 8 MB/ internal 16 MB + 32 GB over SD card

Camera: 0.3MP

Battery: 1200 mAh

Keyboard: T9

ඉතින් මේ Device එක දිහා බැලූ බැල්මට අපිට Keyboard එකක් සහිත ඒ වගේම Xpress Music වලට ආවෙනික උන Red Strips බලාගන්න පුලුවන් නමුත් Function Buttons නම් මේ Strips වල බලා ලැබෙන්නැ ගොඩක්ම මේ Device එක Nokia 5310 එකට සමානකම් කියනවා. Nokia ආයතනය දිගින් දිගටම Xpress Music Line එක නැවත Continue කරන්න යන බවට ඉගි පලකරලා තිබුනා සමහර විට මෙය එහි ආරම්භය වෙන්නත් පුලුවන්. තවමත් අපිට 100% Confirm කරලා කියන්න අමාරුයි මේ Xpress Music Device වල ආරම්භයද කියලා කොහොම උනත් Nokia වලට ආදරය කරන Fans ලව දැනුවත් කරන්න තමා මේ Post එක ගෙනාවේ. කොහොම උනත් මෙමගින් අපිට Legendary 5310 Device නැවත 2007 පසුව පැමිනීමක් ලෙසින් බලාගන්න පුලුවන්

[QUOTE="P o o L, post: 25185742, member: 567845"] [SIZE="5"]තාක්ෂණය ගැන හොයන ඔයාලව ආදරයෙන් එකතුකර ගෙන අද ටෙක් රිවීව් එක සදහා අරගෙන ආවේ නොකියා එක්ප්රස් මියුසික් ෆෝන් එක. මේක 2007 පසු නොකියා සමාගම විසින් ගෙන එන සංස්කරණයක්. වැඩි කතා ඕන නෑ අපි බලමු ෆෝන් එකේ විස්තර. [/SIZE] [SIZE="5"]මේක ටිකක් අමුතුම News එකක් February 15 වෙනිදා TENAA විසින් certified කර තිබෙනවා Nokia ආයතනයේ ඉදිරියේදි පැමිනීමට නියමිත අලුත් Device එකක් ගැන මෙය නම් බැලු බැල්මට අපිව අතීතෙට අරන් යන එක කියන්න දෙයක් නැ. මොකද අපිට මේක දැකපු ගමන් මතක් වෙන්නෙ Xpress Music Series එක. මෙහි Model Number එක විදිහට TA-1212 ලෙසින් නම් කරලා තිබෙනවා Specs ගත්තොත් දැනට සදහන් වෙන්නෙ මෙහෙම. [/SIZE] [IMG]https://i.ibb.co/SnB51k4/nokia-xpressmusic-feature-phone-tenaa.jpg[/IMG] [SIZE="3"][INDENT]Model: TA-1212, Dual SIM Dimensions: 123.75×52.43×13.1 mm Mass: 88 g Display: 2.4 inch, 240×320 Processor: 0.36GHz Memory: 8 MB/ internal 16 MB + 32 GB over SD card Camera: 0.3MP Battery: 1200 mAh Keyboard: T9[/INDENT][/SIZE] [SIZE="4"]ඉතින් මේ Device එක දිහා බැලූ බැල්මට අපිට Keyboard එකක් සහිත ඒ වගේම Xpress Music වලට ආවෙනික උන Red Strips බලාගන්න පුලුවන් නමුත් Function Buttons නම් මේ Strips වල බලා ලැබෙන්නැ ගොඩක්ම මේ Device එක Nokia 5310 එකට සමානකම් කියනවා. Nokia ආයතනය දිගින් දිගටම Xpress Music Line එක නැවත Continue කරන්න යන බවට ඉගි පලකරලා තිබුනා සමහර විට මෙය එහි ආරම්භය වෙන්නත් පුලුවන්. තවමත් අපිට 100% Confirm කරලා කියන්න අමාරුයි මේ Xpress Music Device වල ආරම්භයද කියලා කොහොම උනත් Nokia වලට ආදරය කරන Fans ලව දැනුවත් කරන්න තමා මේ Post එක ගෙනාවේ. කොහොම උනත් මෙමගින් අපිට Legendary 5310 Device නැවත 2007 පසුව පැමිනීමක් ලෙසින් බලාගන්න පුලුවන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom