තාක්ෂණය ගැන හොයන ඔයාලව ආදරයෙන් එකතුකර ගෙන අද ටෙක් රිවීව් එක සදහා අරගෙන ආවේ නොකියා එක්ප්‍රස් මියුසික් ෆෝන් එක.
මේක 2007 පසු නොකියා සමාගම විසින් ගෙන එන සංස්කරණයක්. වැඩි කතා ඕන නෑ අපි බලමු ෆෝන් එකේ විස්තර.
මේක ටිකක් අමුතුම News එකක් February 15 වෙනිදා TENAA විසින් certified කර තිබෙනවා Nokia ආයතනයේ ඉදිරියේදි පැමිනීමට නියමිත අලුත් Device එකක් ගැන මෙය නම් බැලු බැල්මට අපිව අතීතෙට අරන් යන එක කියන්න දෙයක් නැ. මොකද අපිට මේක දැකපු ගමන් මතක් වෙන්නෙ Xpress Music Series එක. මෙහි Model Number එක විදිහට TA-1212 ලෙසින් නම් කරලා තිබෙනවා Specs ගත්තොත් දැනට සදහන් වෙන්නෙ මෙහෙම.
ඉතින් මේ Device එක දිහා බැලූ බැල්මට අපිට Keyboard එකක් සහිත ඒ වගේම Xpress Music වලට ආවෙනික උන Red Strips බලාගන්න පුලුවන් නමුත් Function Buttons නම් මේ Strips වල බලා ලැබෙන්නැ ගොඩක්ම මේ Device එක Nokia 5310 එකට සමානකම් කියනවා. Nokia ආයතනය දිගින් දිගටම Xpress Music Line එක නැවත Continue කරන්න යන බවට ඉගි පලකරලා තිබුනා සමහර විට මෙය එහි ආරම්භය වෙන්නත් පුලුවන්. තවමත් අපිට 100% Confirm කරලා කියන්න අමාරුයි මේ Xpress Music Device වල ආරම්භයද කියලා කොහොම උනත් Nokia වලට ආදරය කරන Fans ලව දැනුවත් කරන්න තමා මේ Post එක ගෙනාවේ. කොහොම උනත් මෙමගින් අපිට Legendary 5310 Device නැවත 2007 පසුව පැමිනීමක් ලෙසින් බලාගන්න පුලුවන්

Model: TA-1212, Dual SIM
Dimensions: 123.75×52.43×13.1 mm
Mass: 88 g
Display: 2.4 inch, 240×320
Processor: 0.36GHz
Memory: 8 MB/ internal 16 MB + 32 GB over SD card
Camera: 0.3MP
Battery: 1200 mAh
Keyboard: T9