Nokia_215

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    NOKIA 215


    වර්තමානයේ ඇති තාක්ෂණයෙන් හා පහසුකම් වලින් පිරි ජංගම දුරකථනයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ඉතා සරල එමෙන්ම කල් පැවැත්ම අතින් ඉහළ යැයිද කියන අලූත්ම ජංගම දුරකථනයක් එළිදැක්වීමට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් වේ.
    නොකියා 215 ලෙස නම් කර තිබෙන මෙම දුරකථනය ඉහළ බැටරි ධාරිතාවයක්, සරල වුවත් වැඩකටයුතු රාශියක් කළ හැකිවීමත් ආදී ලෙස එදා නොකියා නාමයට හිමිව තිබූ තැන යළිත් නිර්මානය කර ඇත්තක් ලෙස මයික්‍රොසොෂ්ට් සමාගම හඳුන්වාදී තිබේ.සමාගම් ආරංචි මාර්ග වලට අනුව වරක් ආරෝපණය කළහොත් මෙම දුරකථනයේ බැටරිය මාසයක් පමණ ගතවනතෙක් නැවත වරක් ආරෝපණය කළ යුතු නැත.
    හුරුබුහුටි ලෙස නිමවා ඇති මෙම දුරකථනයේ පහසුකම් නැතුවාද නොවේ. කැමරාවක්, අන්තර්ජාල පහසුකම්, බ්ලූටූත් ආදී වර්තමානයේ ජංගම දුරකථනයකට අත්‍යාවශ්‍ය යැයි සැලකෙන පහසුකම් එහි තිබේ.
    එය මිල කර තිබෙන්නේ ඩොලර් 29 ක (රුපියල් 3810.60) මිලකටය.
    මෙම දුරකථනය ආසියාව හා අපි‍්‍රකා රටවල් මුල් කරගෙන හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන බව මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කරයි. බොහෝ විට මෙම වසර මුල් මාස 3 අතර කාලයේදී එම කලාප වල වෙළදපොළවලට මෙය නිකුත් කෙරෙනු ඇත.




     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කලිනුත් එකෙක් මේ ගැන දල තිබ්බා බන්...:confused: මේක එන්න පරක්කු වෙයි නෙහ්:sorry: මාත් මේ එකක් ගන්න කියලා බැලුවේ :(
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කලිනුත් එකෙක් මේ ගැන දල තිබ්බා බන්...:confused: මේක එන්න පරක්කු වෙයි නෙහ්:sorry: මාත් මේ එකක් ගන්න කියලා බැලුවේ :(
    මුන් එහේ 3000ට දුන්නාට ලංකාවට එද්දී 30000ක් වෙයිද
    දන්නේ නැහැ :(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කලිනුත් එකෙක් මේ ගැන දල තිබ්බා බන්...:confused: මේක එන්න පරක්කු වෙයි නෙහ්:sorry: මාත් මේ එකක් ගන්න කියලා බැලුවේ :(
    මුන් එහේ 3000ට දුන්නාට ලංකාවට එද්දී 30000ක් වෙයිද
    දන්නේ නැහැ :(

    නෑ බන් එහෙම වෙන්නේ නෑ......:yes::yes: මුන්ගේ මේ සීරියස් එකේ ආපු හැම එකක්ම 3000ත් 7000ත් අතර තමා බන් මාකට් වෙන්නේ..........:cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ බන් එහෙම වෙන්නේ නෑ......:yes::yes: මුන්ගේ මේ සීරියස් එකේ ආපු හැම එකක්ම 3000ත් 7000ත් අතර තමා බන් මාකට් වෙන්නේ..........:cool:
    :cool::cool::cool:
    එහෙනම් එල බන් ,,,එකක් ගන්න ඕනි
    nokia-1202.jpg
    මේක දැන් පට්ට ගහලා තියෙන්නේ :lol::(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :cool::cool::cool:
    එහෙනම් එල බන් ,,,එකක් ගන්න ඕනි
    nokia-1202.jpg
    මේක දැන් පට්ට ගහලා තියෙන්නේ :lol::(

    මගෙත් 1280 පට්ට ඇරලා තියෙන්නේ ඩෝ....:sorry: මේක එනකොට තවත් කල් යන පාටයි.....:rolleyes:නොකියා 108ක් වත් ගන්න ඕනි :cool:

    :no:
    ඔය නුවන් මහත්තයා බොඩිගාර්ඩ්ලා දෙන්නත් එක්ක ගත්තු
    දුර්වල චයාරූපයක් බන් :(

    හිටං මෙහෙමත් කටක් හිටං :lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඉලව් චන්ද කතා අස්සේ මේ වගේ තෙඩ් මසුරන් වටිනවා