NON HALAL Pizza ?

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Kohenda machnla Pizza hut or Dominoz natuwa HALAL nati Pizza's ganne ? What options do we have ? Aith nan Loweth Pizzahut or Dominos yanne na mung HALAL ain karankan :no:
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    උඹේ ගෙවල් කොහෙද? වැලිකඩ රාජගිරිය පැත්තෙනම් පීඩා ඕවන්/Rocco's Pizza කියලා තියෙනවා. හැබැයි හලාල් ද නැද්ද කියලනං දන්නේ නැහැ.

    https://www.zomato.com/colombo/roccos-pizza-rajagiriya-colombo


    Kohenda machnla Pizza hut or Dominoz natuwa HALAL nati Pizza's ganne ? What options do we have ? Aith nan Loweth Pizzahut or Dominos yanne na mung HALAL ain karankan :no:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Depends on where you live.

    I think Harpo's doesn't have Halal.
    Some other small joints: Giovanni's, Belmio, Arthur's
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    Kohenda machnla Pizza hut or Dominoz natuwa HALAL nati Pizza's ganne ? What options do we have ? Aith nan Loweth Pizzahut or Dominos yanne na mung HALAL ain karankan :no:

    Ela kollek....

    Yanna epa okun ain karanakanma...

    Unge site eke feedback dapn halal epa kiyala

    Monwa unath pizzahut wala tyna mewwa eka anith ewage na 😝😅
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    පිටි, යීස්ට්, මොසරැල්ලා චීස්, පැපරෝනි, තක්කාලි, මස්, ඔරිගානෝ අරව මේව දාල ගෙදරම හදාගත්ත නං ඉවරයිනේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මචන් හලාල් කියල ෂුවර් නැත්නම් කන්න එපා.. එතකොට ප්‍රශ්නෙ ඉවරයි.. මාත් ෂුවර් නැති තැන්වලින් කෑම කන එක නැවැත්තුවා. පීසා බර්ගර් කියන්නේ ලොකු දේවල් නෙවේනෙ බං
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    kohomath pizza hut, dominos pizza melo rahak ne ban.
    ekko gedara hadan kapan naththan italian joint ekakata palayan
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Akulagena yanna wei munta dang Pizza hut wala senaga na dan Dominoz nan kohomath ekekwath giye nane :lol:

    :yes: උන්ට බහුතරයට වඩා සුලුතරයනෙ වටින්නෙ.... හරියට සිරි ලංකා පාර්ලිමේන්තුවෙ ඉන්න උන්ට වගේ...... :frown::growl:

    ඩොමිනෝස් නම් එක්ස්ට්‍රා චීස් කියල ඉල්ලුවත් රොටිය තමා ලැබෙන්නෙ..... පීට්සා හට් ටිකක් හරි හොදයි. ඒත් ඔෆර් දවස් වලට ඒකෙත් රොටිය තමා......!! :lol:
     

    zilverxamp

    Active member
  • Jul 6, 2016
    186
    69
    28
    8AxCDTl.jpg

    u2LrzWc.jpg