Non inverter AC

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,285
    5,606
    113
    set temperature ekata awama nawathinawa. temperature eka adu unama aye patan gannawa. avula tama on wela tiyenakota max wattage eka (1000-1400W) gannawa. inverter wala wenne cool karanna ona wattage eka vitarai (200-500W) ganne. ekai saving ekak tiyenne. inverter walata compressor eka nawathinawa
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Bill එකටත් වඩා inverter AC එක මාරම comfortable. මොකද cool එක එක ගානකට maintain කරනවා. non inverter එකේ cool එක එකම ගානක තියෙන්නේ නැහැ. අඩු වැඩි වෙනවා. compressor off වෙලා ටික වෙලාවක් යනකොට රස්නෙයි. මේක outdoor temperature අඩු දවසට ගොඩක් දැනෙනවා. මොකද compressor on වෙන්නේ අඩුවෙන් ඒ නිසා humidity වැඩි වෙලා uncomfortable වෙනවා. (26-27 වගේ දානවනම් මේක දැනෙනවා වැඩියි. ) අනික සද්දෙ. Inverter එක cool උනාට පස්සේ සද්දෙ සෑහෙන්න අඩුයි. Non inverter ඔන් වෙන පාරක් ගානේ සෑහෙන සද්දයක් එනවා.

    බිල ගැන අදහසක් දෙනවනම් මගේ කලින් place එකේ තිබුන LG non inverter 9000btu එක යන යුනිට් ගානම තමයි දැන් තියෙන 18000btu TCL inverter A/C එකට යන්නේ.
     
    • Like
    Reactions: manjulabw

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,144
    2,156
    113
    colombo
    inverter AC eka bill eka kiyak enawda bn mothly. dan nam patta wadi athi.
    unit 300
    rice cooker anek electroin badu naha ayin kara
    laptop dekayi tv 5hrs blender 1 podi radio 15hrs
    inverter fridge ekyai
    28C wala panasonic inverter 24*7
    fridge eka ayin karanna balanne dan