Nona Ko????

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    ඔන්න දවසක් පොරක් ඔෆිස් වැඩකට කොලඔට අවාලු.....මු දැන් ටිකක් relax 1e ඉඳල ගෙදෙට්ට කෝල් 1ක් ගත්තාලු.....ඊට පස්සෙ උනෙ මෙහෙමලු

    පොර:- හලෝ..කව්ද කතා කරන්නෙ??

    ගෙදර:- මම උයන්පල්ලා සර්...

    පොර:- අහ්..කෝ..නෝනා...???

    ගෙදර:- නොනා මහත්තය එක්ක බුදි සර්.....

    පොර:- මොකක්???මම තමයි මිනිහො මහත්තයා...අද කොලඔ අවෙ.....

    ගෙදර:-මොකද්ද කෙරෙන්න ඔන සර්....????

    පොර:-ගිහිල්ලා සාලෙ එල්ලල තින තුවක්කුවෙන් උන් දෙන්නට වෙඩි තියපිය.....:angry::angry:

    (වෙඩි හඬ 2ක් ඇසේ....)

    ගෙදර:-හරි සර්:yes::yes: දැන් මොකද කරන්නේ????

    පොර:- දැන් ඔය මිනී 2 ගිහිල්ල ගේ පිටිපස්සෙ ඇලට දාපන්.....

    ගෙදර:- ගේ පිටිපස්සෙ ඇලක් නෑ නෙ සර්......

    පොර:- ඈහ්??????ඇලක් නෑ?????.......(බයාදු ලෙස )අහ් වැරදි නොම්බරයක්.....සමාවෙන්න!!!!!(දඩස් ගා රිසීවරෙ තබයී):P:P


    sorry if repost
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002031F.gif