Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Nona Ko????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න දවසක් පොරක් ඔෆිස් වැඩකට කොලඔට අවාලු.....මු දැන් ටිකක් relax 1e ඉඳල ගෙදෙට්ට කෝල් 1ක් ගත්තාලු.....ඊට පස්සෙ උනෙ මෙහෙමලු

පොර:- හලෝ..කව්ද කතා කරන්නෙ??

ගෙදර:- මම උයන්පල්ලා සර්...

පොර:- අහ්..කෝ..නෝනා...???

ගෙදර:- නොනා මහත්තය එක්ක බුදි සර්.....

පොර:- මොකක්???මම තමයි මිනිහො මහත්තයා...අද කොලඔ අවෙ.....

ගෙදර:-මොකද්ද කෙරෙන්න ඔන සර්....????

පොර:-ගිහිල්ලා සාලෙ එල්ලල තින තුවක්කුවෙන් උන් දෙන්නට වෙඩි තියපිය.....

(වෙඩි හඬ 2ක් ඇසේ....)

ගෙදර:-හරි සර් දැන් මොකද කරන්නේ????

පොර:- දැන් ඔය මිනී 2 ගිහිල්ල ගේ පිටිපස්සෙ ඇලට දාපන්.....

ගෙදර:- ගේ පිටිපස්සෙ ඇලක් නෑ නෙ සර්......

පොර:- ඈහ්??????ඇලක් නෑ?????.......(බයාදු ලෙස )අහ් වැරදි නොම්බරයක්.....සමාවෙන්න!!!!!(දඩස් ගා රිසීවරෙ තබයී)

sorry if repost

[QUOTE="buwa68, post: 12227294, member: 100873"] [COLOR="SeaGreen"][SIZE="4"]ඔන්න දවසක් පොරක් ඔෆිස් වැඩකට කොලඔට අවාලු.....මු දැන් ටිකක් relax 1e ඉඳල ගෙදෙට්ට කෝල් 1ක් ගත්තාලු.....ඊට පස්සෙ උනෙ මෙහෙමලු පොර:- හලෝ..කව්ද කතා කරන්නෙ?? ගෙදර:- මම උයන්පල්ලා සර්... පොර:- අහ්..කෝ..නෝනා...??? ගෙදර:- නොනා මහත්තය එක්ක බුදි සර්..... පොර:- මොකක්???මම තමයි මිනිහො මහත්තයා...අද කොලඔ අවෙ..... ගෙදර:-මොකද්ද කෙරෙන්න ඔන සර්....???? පොර:-ගිහිල්ලා සාලෙ එල්ලල තින තුවක්කුවෙන් උන් දෙන්නට වෙඩි තියපිය.....:angry::angry: (වෙඩි හඬ 2ක් ඇසේ....) ගෙදර:-හරි සර්:yes::yes: දැන් මොකද කරන්නේ???? පොර:- දැන් ඔය මිනී 2 ගිහිල්ල ගේ පිටිපස්සෙ ඇලට දාපන්..... ගෙදර:- ගේ පිටිපස්සෙ ඇලක් නෑ නෙ සර්...... පොර:- ඈහ්??????ඇලක් නෑ?????.......(බයාදු ලෙස )අහ් වැරදි නොම්බරයක්.....සමාවෙන්න!!!!!(දඩස් ගා රිසීවරෙ තබයී):P:P [/SIZE][/COLOR] sorry if repost [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom