Nord Fx Review මෙන්න මුන් හොරා කන හැටි

namalliyanage

Member
May 13, 2015
130
39
0
Nord Fx Review මෙන්න මුන් හොරා කන හැටි

ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ Forex Trade කරන්න තියෙන එකම Broker Nordfx කියලා.
ඇයි මෙහෙම වෙලා තියෙන්නේ.
ලංකාවේ Forex කියලා දෙනවා කියලා මිනිස්සුන්ට ඉතාම බාල දැනුමක් ලබාදෙමින් Forex වලට සම්බන්දකරන Lakforex web අඩවිය මගින් Nordfx promote කිරීම සහ Facebook ඇඩ්ස් මගින් මිනිසුන්ව මුලා කරවීම නිසා බොහෝ දෙනා මෙම company එකට අහුවෙලා තියෙනවා.

Nordfx ඇත්තටම හොද නැද්ද?
Nordfx වල අයිතිය තිබුනේ රුසියන් company එකකට ඒ 2015ට පෙර.2015ට පෙර Nordfx කියන්නේ හොද broker කෙනෙක්.නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ.

දැන් වෙලා තියෙන්නේ Nordfx එකෙන් කොටසක් අභිෂේක් රන්ජන් කියන ඉන්දියානු ජාතිකයා මිලට අරන් තියෙනවා.ලංකාවා Handle කරන්නේ ඔහු.මෙම පුද්ගලයා ඉතාම වංචාසහගත පුද්ගලයෙක්.
කව්රුවත් කියන්න ඕන නැහැනේ ඉන්දියන් උන්ගේ හැටි.දැන් Nord Forex India Private Limited කියන නම යටතේ තමයි ඔයාලා Trade කරන්නේ.කෙලින්ම ඉන්දියන් කාරයකුගේ හොරබ්රෝකෙර් සමාගමක් දැන් මේක.

ලියාපදිංචි කරලා තියෙනවා කියන්නේ Republic of vanuatu වල .ජනගහනය ලක්ෂ 3ටත් අඩු පුංචි දුපතක.එකෙන්ම හිතා ගත්තකි නේ හොරා කන්නම අටවගත්ත එකක් කියලා.දැන් Nordfx හොරකරලා අපි complain එකක් කරන්නේ ඔය රටටද ?හහා LOL


http://www.fxsinhala.com/nord-fx-review-sinhala-nord-forex-review/
 

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය vanuatu පැත්තෙ හිටපු බ්‍රෝකර්ල එකා දෙන්න දැන් ට්‍රේඩින් එකවුන්ට් වල තියන සල්ලිත් අරගෙන හෙමීට පනින්න පටන් අරගෙන තියෙන්නෙ. :lol::lol:

    http://www.forexpeacearmy.com/community/threads/sakura-fx-trading-complaints.49941/

    නොදකින්.. මුන් තාමත් අහුවෙනවනේ.. :growl:
     
  • Jul 12, 2012
    447
    74
    28
    ෆොරෙක්ස් වලින් ලංකාවට මාසෙකට ගෙන්න ගන්න පුලුවන් උපරිම ගානක් තියනවද?ෆොරෙක්ස් ලංකාවෙ ටිකක් කරනවට අවුල් නිසා ඇහුවෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුද බෝයි;21855882 said:
    ෆොරෙක්ස් වලින් ලංකාවට මාසෙකට ගෙන්න ගන්න පුලුවන් උපරිම ගානක් තියනවද?ෆොරෙක්ස් ලංකාවෙ ටිකක් කරනවට අවුල් නිසා ඇහුවෙ.

    කෝටි කීයක් ගේන්නද කල්පනාව? :P
     

    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    lakforexකාරයා මොකක්ද දන්නෑ දැන් කියන්නේ.

    උට indian tour එහෙම හම්බෙනවා අබිෂේක් කාරයාගේ.so පොරට ලංකාවේ උන්ට මොන උනත් ගානක් නැහැ.commission ලැබෙන නිසා.ඔය පරයා forex payment proof කියල update කරන්නේ උට ලැබෙන commision එක ..කියන්නේ Trade කරලා හොයපුවා කියලා.කාලකන්නියෙක් ඕකා..