nordfx එකෙ forex කරන උන් මෙකට උත්තරයක් දියල්ලකෝ

D Cool

Active member
  • Jul 17, 2014
    364
    20
    28
    nordfx එකෙ forex කරන උන් මෙකට උත්තරයක් දියල්ලකෝ

    nordfx එකෙ මොකක්හරි ගැටලුවකදි සින්හල භාෂාවෙන් කතා කරල ගැටලුව විසද ගන්න පුලුවන්ද?
    name එක වෙරිෆයි කරනකොට ලන්කාවෙ ID එකයි , address එක වෙරිෆයි කරනකොට බැංකු පොතේ address එක තියන තැනයි scan කරල යැව්වොත් උන් ඒක කිසි අවුලක් නැතිව බාර ගන්නවද?
    අනෙ nord එකෙ forex කරන උන් මෙකට උත්තරයක් දියල්ලකෝ
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මාත් account එකක් හැදුව document යැව්ව.:angry::angry::angry: උන් veryfy කලේ නැහැ. 10ක් 15ක් විතර යවල ඇති.card එකත් ad කලා 3.2$ කැපුනා (එක දැන් ගන්න බැහැ:oo::oo:). එතකොටවත් veryfy කලේ නැහැ. උන්ගේ service අව්ල් වගේ.document approve කරන්න ඕනේ කියනවා. බැරිම තැන. :P:yes::yes: HOTFOREX එකේ account එකක් හැදුව. උන් නම් පට ගාල document approve කලා. දැන් එක තමයි මම නම් use කරන්නේ. :angry::angry:nordfx එපාම උනා අර case එක නිසා:angry::angry:.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    lawyer කෙනෙක්ට කියල උබේ ID එක English වලින් verify කරගෙන එක යවපන් Rs.500ක් විතර ගනී
    seylan bank එකේ දැන් ඉතිරිකිරීමේ ගිනුම්වලටත් ගෙදරට bank statements එකක් එවනවා account එකක් ඇරලා bank statements එකක් යවපන්, මමනම් පාවිච්චි කරන්නේ AAAfx
     
    hotforex එකේ ID එක සිංහල උනාට අව්ලක් නැද්ද?
     
    අඩේ බන් මාත් hot forex එකේ මුලින්ම හැදුවා. ID එකයි බැංකු පොතයි scan කරල යැව්වා.මුන් බැංකු පොත එපා කියනවා.bank statement එකක් ඉල්ලනවා.මට ඉතින් බැංකු පොතයි ID එකයි විතරයි තියෙන්නෙ.පස්සෙ මන් රොබො ෆොරෙක්ස් එකේ එකවුන්ට් එකක් හැදුව.එකෙ address එක verify උනා. ID ඒක සින්හලෙන් තියන නිසා name එක verify කරන්න බැ කියනවා. සහෝ ඔයා hot forex එකට යවපු documents 2 මොකක්ද
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    lawyer කෙනෙක්ට කියල උබේ ID එක English වලින් verify කරගෙන එක යවපන් Rs.500ක් විතර ගනී
    seylan bank එකේ දැන් ඉතිරිකිරීමේ ගිනුම්වලටත් ගෙදරට bank statements එකක් එවනවා account එකක් ඇරලා bank statements එකක් යවපන්, මමනම් පාවිච්චි කරන්නේ AAAfx

    ID එකේ සින්හලෙන් තියන දෙවල් අපිම ඊට යටින් english වලින් type කරලා යැව්වොත් අවුල්ද බන්.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,558
    113
    46
    Buttala
    මචංලා ඔක්කොටම පට්ට තෑන්ක්ස්...:love::love:
    උඹල නිසා තමයි මටත් 100 පහු කරන්න පුළුවන් උනේ...:love::love:
    දිගටම රික්වෙස්ට් දාන්න:yes::yes:
    බැහැලම සපෝර්ට් එක දෙනවා...:yes::yes::yes::yes:

    https://beta.hive.im/join/e56d

    30w49jd.jpg
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    macho kisi awulak na,dawas deken lankawata sallith denawa,
    man ube account/document dawasen approve karala dennam meken register weyan,any help ok
    http://forextradenmcj.blogspot.com/2014/05/forex_5.html:yes::yes::yes::yes::yes:

    මචන් ඔයා nordfx එකේද ෆොරෙක්ස් කරන්නෙ.එකේ අපිට ගැටලුවක් උනාම සින්හල භාෂාවෙන් උදව් ගන්න පුලුවන්ද?