Norten Detected Unusual Spywares

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Unusual Security Risks found by Norton Spyware

    මම ඊයෙ නොර්ටන් ඉන්ටර්නෙට් සිකියුරිටි 2016 එක දාල, ඒකෙ ස්පයිවෙයාර් එක අප්ඩේට් කලා, අහෝ කිමක්ද මේ කේදවාචයක:growl:, නොසිතූ මෘදුකාංග 2ක ස්පයිවෙයාර් අන්තර්ගත් බව දක්වල ලදි:no:, මේතියෙන්නෙ දින 90 නෝර්ටන් Internet Security එක, මේක දාල උඹලත් කරල බලපල්ලා.

    ​





    ඔන්න වින්ඩෝස් 10 වලට ස්පයිවෙයාර් ඕනෙ නෑ කිව්වට මේකෙන් හම්බුනා, ගූගල් අප්ඩේට් එකෙයි, ඌ ටොරන්ට් වලයි තිබිල ස්පයිවෙයාර්ස් හම්බුනා, මේ තියෙන්නෙ ස්කෑන් රිසාල්ට් එක.

    attachment.php


    ​
     

    Attachments

    • Norton IS 2.jpg
      Norton IS 2.jpg
      96.6 KB · Views: 115