North Korea President Kim Jong-un ට_අසාධ්‍යයි

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මොලයේ මරණය තමයි මිනිසාගේ බයෝාලාජිකල් ඩෙත් එක. මොලය මැරුනා කියන්නේ මලාම තමා.

    ඒ අනුව කිම් මැරිලාද
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    මොලයේ මරණය තමයි මිනිසාගේ බයෝාලාජිකල් ඩෙත් එක. මොලය මැරුනා කියන්නේ මලාම තමා.

    ඒ අනුව කිම් මැරිලාද

    Brain dead kiyanavanam ithin marila thamai.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔය මනුස්සයට පස්සේ නායකකම ගන්න හරිහමන් එකෙක් නෑලු නේද :oo:

    අර වස දීලා මැරුව උගේ සහෝදරයගෙ පුතා.ඌ ලෝකෙ වටේ කියව කියව යන්නෙ ඊලග නායකයා කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    Kim Jong-un කියන්නේ Attention Seeker කෙනෙක්
    මිනිහා රොකට් දෙක තුනක් ඇරිය කවුරුවත් ගණන් ගත්තේ නැති නිසා මේ වගේ ධාර නයෙක් ඇරියාද දන්නේ නැහැ .
    තව සතියකින් විතර මාධ්‍ය සංදර්ශන කින් එළියට එයි ඕකා:lol::lol::lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Kim Jong-un කියන්නේ Attention Seeker කෙනෙක්
    මිනිහා රොකට් දෙක තුනක් ඇරිය කවුරුවත් ගණන් ගත්තේ නැති නිසා මේ වගේ ධාර නයෙක් ඇරියාද දන්නේ නැහැ .
    තව සතියකින් විතර මාධ්‍ය සංදර්ශන කින් එළියට එයි ඕකා:lol::lol::lol:

    True.. He might comeback with another walking stick! He is a character in his own.
    I don't count that he's brain dead after the operation. He was brain dead a long time before.:rofl:
    Jokes apart at the moment it's only speculation.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    True.. He might comeback with another walking stick! He is a character in his own.
    I don't count that he's brain dead after the operation. He was brain dead a long time before.:rofl:
    Jokes apart at the moment it's only speculation.

    Now Days no body Care Kim Jon un . every Body Care COVID-19 .
    i think this is Just Drama only:lol::lol::lol: