Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
North Korea - US smmit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිම් ජොන් උන්ගේ ආරක්ෂක උපක්‍රමය

කිම් ජොන් උන්ගේ ආරක්ෂක උපක්‍රමය

උතුරු කොරියා නායක කිම් ජොන් උන්, ට්‍රම්ප් සමඟ පැවැත්වෙන හමුවට සහභාගී වීමට, අද (10) සිංගප්පූරුව බලා පැමිණියේය.

උතුරු කොරියා නායකයා සහ නියෝජිත පිරිස කෙළින්ම උතුරු කොරියාවේ යොංග්යැංග් සිට සිංගප්පූරුව බලා පැමිණියේ නැත. අද උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර ගුවන් තොටුපොළෙන් ගුවන් යානා තුනක් සිංගප්පූරුව බලා පිටත් වී ඇත.

ඒ ආරක්ෂක උපක්‍රමයක් ලෙසය. තමන් පැමිණෙන්නේ කුමන ගුවන් යානයෙන්දැයි කොරියානු නායකයා කලින් දැනුම් දීමක් කර තිබුණේ නැත.

උතුරු කොරියාවේ සිට ගමන් ආරම්භ කළ ගුවන් යානා තුනෙන් එකක් ‘ඉලයිසිං’ වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි. කිම් ජොන් උන්ගේ වෙඩි නොවදින ලිමොසීන් මෝටර් රථය සිංගප්පූරුවට ගෙන ඒම සිදුවූයේ මෙම ගුවන් යානයෙන් යැයි පසුව අනාවරණය විය.

චීන ජනාධිපති ෂී ජින් පින්, ඔහුගේ ගමන් බිමන් සඳහා යොදා ගන්නා, චීන ගුවන් සේවයේ බෝයිං 747 ගුවන් යානයක්, උතුරු කොරියානුවන් වෙනුවෙන් ලබා දී තිබුණු අතර, දෙවැනියට සිංගප්පූරුව බලා පිටත් වූයේ මෙම මගී යානයයි. කිම් ජොන් උන් සහ ට්‍රම්ප් අතර පැවැත්වීමට නියමිත ඓතිහාසික හමුවට චීනයේ සහාය නොඅඩුව හිමිවෙයි.

තෙවැනියට, කිම් ජොන් විසින් භාවිතා කරන, සෝවියට් රුසියාවේ නිෂ්පාදිත ‘ඉලයිසිං’ ජෙට් යානය ද සිංගප්පූරුව බලා පිටත් විය. කිම් ජොන් උන් මෙහි ආවේ ද නැතිනම් සතුරු ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමකට බියෙන් මෙම යානය යොදා ගෙන බොරුක් කළේදැයි මේ වනවිට සැකයක් මතුවී ඇත.

අවසාන මෙහොතේදී කිම් ජොන් උන් පැමිණෙන්නේ ඔහුගේ නියෝජිතයන් සමඟ චීන ගුවන් සේවයේ බෝයිං 747 ගුවන් යානයෙන් යැයි සිංගප්පූරු විදේශ අමත්‍යාංශය නිවේදනය කළේය. කිම් ජොන් උන් සිය නියෝජිත පිරිස සමඟ සිංගප්පූරුවට සැපත් වූයේ මේ අයුරිනි.

(බී.බී.සී.)

SINGAPORE - A Russian-made cargo plane believed to be carrying food items, vehicles, authorised weapons and other supplies for North Korean leader Kim Jong Un arrived at Changi Airport on Sunday afternoon (June 10).

It landed at just after 12.30pm,

The plane is one of three Singapore-bound aircraft - one of them believed to be carrying North Korean leader Kim Jong Un - that left Pyongyang at different times on Sunday morning.

Mr Kim will attend a historic summit with US President Donald Trump at Sentosa's Capella Hotel on Tuesday.

The second plane is an Air China Boeing 747 that departed at about 8.30am local time. Sources told The Straits Times it is believed to be carrying North Korean officials, including Mr Kim. South Korean news agency Yonhap also reported that Mr Kim could be on board.

This means he could arrive here as early as 2.30pm.

The last plane that left just after 10am is also a Soviet-made aircraft, the Ilyushin Il-62.

This Air China 747 departed Pyongyang approximately 08:30 local time as CCA122 (standard FNJ-PEK flight number) and changed call sign mid-air near Beijing to CCA061 and appears to be continuing south now at FL341.

An Air Koryo IL-62 is now also tracking south through China. This aircraft contains an older Mode S transponder and is tracked via MLAT. https://www.flightradar24.com/11ac55da

We have added a route (which is not confirmed) in order to provide estimated coverage when MLAT is unavailable.

Air China A330 (B-6130) tracking south through China after departing Pyongyang. No confirmation of passengers. https://www.flightradar24.com/CCA060/11a9709e

The plane believed to be carrying food items, vehicles, authorised weapons and other supplies, arrived at Changi Airport at around 12.30pm, on June 10, 2018

[QUOTE="araki, post: 23295258, member: 360239"] [b]කිම් ජොන් උන්ගේ ආරක්ෂක උපක්‍රමය[/b] [B][SIZE=5]කිම් ජොන් උන්ගේ ආරක්ෂක උපක්‍රමය[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_87439ae131.jpg[/IMG][/SIZE] [SIZE=5]උතුරු කොරියා නායක කිම් ජොන් උන්, ට්‍රම්ප් සමඟ පැවැත්වෙන හමුවට සහභාගී වීමට, අද (10) සිංගප්පූරුව බලා පැමිණියේය.[/SIZE] [SIZE=5]උතුරු කොරියා නායකයා සහ නියෝජිත පිරිස කෙළින්ම උතුරු කොරියාවේ යොංග්යැංග් සිට සිංගප්පූරුව බලා පැමිණියේ නැත. අද උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර ගුවන් තොටුපොළෙන් ගුවන් යානා තුනක් සිංගප්පූරුව බලා පිටත් වී ඇත.[/SIZE] [SIZE=5]ඒ ආරක්ෂක උපක්‍රමයක් ලෙසය. තමන් පැමිණෙන්නේ කුමන ගුවන් යානයෙන්දැයි කොරියානු නායකයා කලින් දැනුම් දීමක් කර තිබුණේ නැත.[/SIZE] [SIZE=5]උතුරු කොරියාවේ සිට ගමන් ආරම්භ කළ ගුවන් යානා තුනෙන් එකක් ‘ඉලයිසිං’ වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි. කිම් ජොන් උන්ගේ වෙඩි නොවදින ලිමොසීන් මෝටර් රථය සිංගප්පූරුවට ගෙන ඒම සිදුවූයේ මෙම ගුවන් යානයෙන් යැයි පසුව අනාවරණය විය.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_91f2a50a48.jpg[/IMG][/SIZE] [SIZE=5]චීන ජනාධිපති ෂී ජින් පින්, ඔහුගේ ගමන් බිමන් සඳහා යොදා ගන්නා, චීන ගුවන් සේවයේ බෝයිං 747 ගුවන් යානයක්, උතුරු කොරියානුවන් වෙනුවෙන් ලබා දී තිබුණු අතර, දෙවැනියට සිංගප්පූරුව බලා පිටත් වූයේ මෙම මගී යානයයි. කිම් ජොන් උන් සහ ට්‍රම්ප් අතර පැවැත්වීමට නියමිත ඓතිහාසික හමුවට චීනයේ සහාය නොඅඩුව හිමිවෙයි.[/SIZE] [SIZE=5]තෙවැනියට, කිම් ජොන් විසින් භාවිතා කරන, සෝවියට් රුසියාවේ නිෂ්පාදිත ‘ඉලයිසිං’ ජෙට් යානය ද සිංගප්පූරුව බලා පිටත් විය. කිම් ජොන් උන් මෙහි ආවේ ද නැතිනම් සතුරු ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමකට බියෙන් මෙම යානය යොදා ගෙන බොරුක් කළේදැයි මේ වනවිට සැකයක් මතුවී ඇත.[/SIZE] [SIZE=5]අවසාන මෙහොතේදී කිම් ජොන් උන් පැමිණෙන්නේ ඔහුගේ නියෝජිතයන් සමඟ චීන ගුවන් සේවයේ බෝයිං 747 ගුවන් යානයෙන් යැයි සිංගප්පූරු විදේශ අමත්‍යාංශය නිවේදනය කළේය. කිම් ජොන් උන් සිය නියෝජිත පිරිස සමඟ සිංගප්පූරුවට සැපත් වූයේ මේ අයුරිනි.[/SIZE] [B][SIZE=5](බී.බී.සී.)[/SIZE][/B] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [B][SIZE=5]=========================================[/SIZE][/B] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5]SINGAPORE - A Russian-made cargo plane believed to be carrying food items, vehicles, authorised weapons and other supplies for North Korean leader Kim Jong Un arrived at Changi Airport on Sunday afternoon (June 10). It landed at just after 12.30pm, The plane is one of three Singapore-bound aircraft - one of them believed to be carrying North Korean leader Kim Jong Un - that left Pyongyang at different times on Sunday morning. Mr Kim will attend a historic summit with US President Donald Trump at Sentosa's Capella Hotel on Tuesday. The second plane is an Air China Boeing 747 that departed at about 8.30am local time. Sources told The Straits Times it is believed to be carrying North Korean officials, including Mr Kim. South Korean news agency Yonhap also reported that Mr Kim could be on board. This means he could arrive here as early as 2.30pm. The last plane that left just after 10am is also a Soviet-made aircraft, the Ilyushin Il-62. This Air China 747 departed Pyongyang approximately 08:30 local time as CCA122 (standard FNJ-PEK flight number) and changed call sign mid-air near Beijing to CCA061 and appears to be continuing south now at FL341. [IMG]https://pbs.twimg.com/media/DfTv1XbWkAAkkxa.jpg[/IMG] An Air Koryo IL-62 is now also tracking south through China. This aircraft contains an older Mode S transponder and is tracked via MLAT. [/SIZE][URL="https://www.flightradar24.com/11ac55da"][SIZE=5]https://www.flightradar24.com/11ac55da[/SIZE][/URL][SIZE=5] We have added a route (which is not confirmed) in order to provide estimated coverage when MLAT is unavailable. [IMG]https://pbs.twimg.com/media/DfTAelTXcAAMdau.jpg[/IMG] [IMG]https://pbs.twimg.com/media/DfOfl17WkAAOxoi.jpg[/IMG] Air China A330 (B-6130) tracking south through China after departing Pyongyang. No confirmation of passengers. [/SIZE][URL="https://www.flightradar24.com/CCA060/11a9709e"][SIZE=5]https://www.flightradar24.com/CCA060/11a9709e[/SIZE][/URL][SIZE=5] [IMG]https://www.straitstimes.com/sites/default/files/styles/article_pictrure_780x520_/public/articles/2018/06/10/jtak100618.jpg[/IMG] The plane believed to be carrying food items, vehicles, authorised weapons and other supplies, arrived at Changi Airport at around 12.30pm, on June 10, 2018[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom