Northern Canada immigration පටන් ගන්නවා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Youtube eke Canada kiyala gehuwama indiawa wage.keri indian un godak study karanna inne.mala appiriyay
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,304
    113
    අනේ කොල්ලනේ ඕවට රැවටිලා යන්නනම් එපා තියන සබ්බ සකලමනාව අතෑරල. ඕක පස්සෙ දිවුවම අය හැරෙන්න බැහ පුතාලා
     
    • Like
    Reactions: canadaweapi

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    ජොබ් offer එකක් හොයාගන්නේ කොහොමද? පුළුවන් නම් idea එකක් දීපන්. මෙහෙ ඉදල ඇති වෙලා ඉන්නේ .

    epa willa tiyenne yanakan witarai giyata passe balapanko :lol:
     
    • Like
    Reactions: canadaweapi