Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Northrop Grumman B-21 Raider
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Northrop Grumman B-21 Raider ඇමරිකාවේ අලුත්ම ස්ටෙල්ත් බෝම්බ හෙලන යානය

ඇමරිකන් ගුවන් හමුදාවේ Long Range Strike Bomber (LRS-B) ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කල නවතම ස්ටෙල්ත් බෝම්බ හෙලන යානයේ තොරතුරු නොබෝදා නිළවශයෙන් හෙලිවුනා.

B-21 රේඩර් (ආක්රමණිකයා) ලෙසින් නම් තබා ඇති මෙම යානය අතිවිශාල බෝම්බ ප්‍රමාණයක් ගෙනයා හැකි "Heavy Bomber" ගණයට අයත්. දැනට අමෙරිකාවට ඇති ප්‍රධාන "Heavy Bomber" ගණයේ බෝම්බ හෙලන යානය වන්නේ දැවැන්ත B-52 යානයයි.

2020 පමණ වනවිට විශ්‍රාම ගැන්වීමට නියමිත B-52 යානයට ආදේශකයක් ලෙස නිර්මාණය කර ඇති B-21 දැඩි ලෙස ආරක්ශිත සතුරු ගුවන්කලාපවලට ඇතුලුවී බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සමත් ස්ටෙල්ත් තාක්ශණයෙන් යුතුබව අමෙරිකන් ගුවන් හමුදාව පවසනවා.

එකක් ඩොලර් මිලියන 550 බැගින්, මෙවැනි යානා 100ක් ලබාගැනීමට අමෙරිකානු ගුවන් හමුදාව බලාපොරොත්තු වනවා. නියමුවන් සහිතව මෙන්ම නියමුවන් රහිතවද මෙහෙයුම් වල නිරතවිය හැකි B-21 යානය, අති නවීන තාක්ශණයෙන් අගතැන්පත් යානයක්.

අමෙරිකාවේ තවත් ස්ටෙල්ත් බෝම්බ හෙලන යානයක් වන B-2 Spirit යානය නිර්මාණය කල නෝත්රොප් ගෘම්මාන් සමාගම, මෙම යානයේද නිර්මාපකයා වනවා.

දැනට ක්‍රියාන්විත සේවයේ යෙදවිය හැකි ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා ඇත්තේ අමෙරිකාවට පමණයි.

රුසියාව PAK-DA ව්‍යාපෘතිය යටතේ Tupolev PAK-DA නමින් ස්ටෙල්ත් බෝම්බ හෙලන යානයක් නිර්මාණය කරමින් පවතිනවා. එහි ප්‍රගතිය පිලිබඳ නිළ වාර්තා නැතත් 2025 වනවිට එම යානය ක්‍රියාන්විත සේවයට එකතුකල හැකිබව රුසියානු ආරංචිමාර්ග පවසනවා. රුසියානු ගුවන්හමුදාවේ heavy bomber යානය වන Tupolev Tu-160 Blackjack යානයට ආදේශකයක් ලෙසයි PAK DA යානය නිර්මාණය වන්නේ

මේ අතර චීන ගුවන් හමුදාවද Xian H-20ලෙසින් නම් කොට ඇති stealth heavy bomber යානයක් නිර්මාණය කරමින් පවතිනවා. චීන ගුවන් හමුදාවේ Xian H-6 බෝම්බ හෙලන යානයට ආදේශකයක් ලෙසයි මෙය නිර්මාණය වන්නේ.

Source: vidya-gaweshana.blogspot.com

[QUOTE="Vidya Gaweshana, post: 20852453, member: 558004"] [SIZE="7"][B][COLOR="Blue"]Northrop Grumman B-21 Raider ඇමරිකාවේ අලුත්ම ස්ටෙල්ත් බෝම්බ හෙලන යානය[/COLOR][/B][/SIZE] [IMG]http://mol-images.s3.amazonaws.com/i/newpix/2016/09/26/18/38D077E900000578-3808225-image-a-10_1474911603934.jpg[/IMG] [SIZE="5"]ඇමරිකන් ගුවන් හමුදාවේ Long Range Strike Bomber (LRS-B) ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කල නවතම ස්ටෙල්ත් බෝම්බ හෙලන යානයේ තොරතුරු නොබෝදා නිළවශයෙන් හෙලිවුනා. B-21 රේඩර් (ආක්රමණිකයා) ලෙසින් නම් තබා ඇති මෙම යානය අතිවිශාල බෝම්බ ප්‍රමාණයක් ගෙනයා හැකි "Heavy Bomber" ගණයට අයත්. දැනට අමෙරිකාවට ඇති ප්‍රධාන "Heavy Bomber" ගණයේ බෝම්බ හෙලන යානය වන්නේ දැවැන්ත B-52 යානයයි. 2020 පමණ වනවිට විශ්‍රාම ගැන්වීමට නියමිත B-52 යානයට ආදේශකයක් ලෙස නිර්මාණය කර ඇති B-21 දැඩි ලෙස ආරක්ශිත සතුරු ගුවන්කලාපවලට ඇතුලුවී බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සමත් ස්ටෙල්ත් තාක්ශණයෙන් යුතුබව අමෙරිකන් ගුවන් හමුදාව පවසනවා. එකක් ඩොලර් මිලියන 550 බැගින්, මෙවැනි යානා 100ක් ලබාගැනීමට අමෙරිකානු ගුවන් හමුදාව බලාපොරොත්තු වනවා. නියමුවන් සහිතව මෙන්ම නියමුවන් රහිතවද මෙහෙයුම් වල නිරතවිය හැකි B-21 යානය, අති නවීන තාක්ශණයෙන් අගතැන්පත් යානයක්. අමෙරිකාවේ තවත් ස්ටෙල්ත් බෝම්බ හෙලන යානයක් වන B-2 Spirit යානය නිර්මාණය කල නෝත්රොප් ගෘම්මාන් සමාගම, මෙම යානයේද නිර්මාපකයා වනවා. දැනට ක්‍රියාන්විත සේවයේ යෙදවිය හැකි ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා ඇත්තේ අමෙරිකාවට පමණයි. රුසියාව PAK-DA ව්‍යාපෘතිය යටතේ Tupolev PAK-DA නමින් ස්ටෙල්ත් බෝම්බ හෙලන යානයක් නිර්මාණය කරමින් පවතිනවා. එහි ප්‍රගතිය පිලිබඳ නිළ වාර්තා නැතත් 2025 වනවිට එම යානය ක්‍රියාන්විත සේවයට එකතුකල හැකිබව රුසියානු ආරංචිමාර්ග පවසනවා. රුසියානු ගුවන්හමුදාවේ heavy bomber යානය වන Tupolev Tu-160 Blackjack යානයට ආදේශකයක් ලෙසයි PAK DA යානය නිර්මාණය වන්නේ මේ අතර චීන ගුවන් හමුදාවද Xian H-20ලෙසින් නම් කොට ඇති stealth heavy bomber යානයක් නිර්මාණය කරමින් පවතිනවා. චීන ගුවන් හමුදාවේ Xian H-6 බෝම්බ හෙලන යානයට ආදේශකයක් ලෙසයි මෙය නිර්මාණය වන්නේ.[/SIZE] [SIZE="6"]Source: vidya-gaweshana.blogspot.com [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom