Norton Security Premium 🔥 Premium Giveaway🔥 | නොමිලේ 🔥

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    Norton Security Premium 🔥 Premium Giveaway🔥 | නොමිලේ 🔥

    Norton Security Premium

    ඔන්න අද මං කියල දෙන්න යන්නේ එකක් ඔයලටම හද ගන්න පුමලුවන් ක්‍රමයක්

    හරිම ලේසියි...

    1.මුලිමන්ම ඔයා කරන්න ඕනේ Norton Security Antivirus එක Download කරලා ඔයාගේ PC එකට Install කර ගන්න

    2. ඊට පස්සෙ කරන්න තියෙන්නේ අලුත් Email එකක් හදලා ඒකෙන් Norton Account එකට ඇතුල් වෙලා

    ඔයා හදපු Account එක confirm කරගන්න

    3. හැබැයි ඔයාලා Account එක හදන වෙලවේ රට හැටියට "Sri Lanka" භාවිතා කරන්න.
    නැතන් ඔයාල කැමති රටක් තෝරන්න
    ඒ වගේම ඉක්මනින් Software update කර ගන්න.

    4.දැන් ඔයා Computer එක Restart කරලා බලන්න...

    වැඩේ හරිනේ.....

    දැන් එක මාරු කරගන්න...
     
    Last edited:

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    වැඩේ හරි ගියද කියල දැන ගන්න පුලුවන් අය SS දාන්න.
     
    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    Screenshot (89).png
     
    • Wow
    Reactions: luckgrlS

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    පට්ට මචං බඩු එකේන්ම වැඩ වැඩි වැඩියෙන් මෙවාගේ දෙවල් දැනුවත් කරන්න
     
    • Like
    Reactions: luckgrlS

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    Norton Security Premium 🔥 Premium Giveaway🔥 | නොමිලේ 🔥

    Norton Security Premium

    ඔන්න අද මං කියල දෙන්න යන්නේ එකක් ඔයලටම හද ගන්න පුමලුවන් ක්‍රමයක්

    හරිම ලේසියි...

    1.මුලිමන්ම ඔයා කරන්න ඕනේ Norton Security Antivirus එක Download කරලා ඔයාගේ PC එකට Install කර ගන්න

    2. ඊට පස්සෙ කරන්න තියෙන්නේ අලුත් Email එකක් හදලා ඒකෙන් Norton Account එකට ඇතුල් වෙලා

    ඔයා හදපු Account එක confirm කරගන්න

    3. හැබැයි ඔයාලා Account එක හදන වෙලවේ රට හැටියට "Sri Lanka" භාවිතා කරන්න.
    නැතන් ඔයාල කැමති රටක් තෝරන්න
    ඒ වගේම ඉක්මනින් Software update කර ගන්න.

    4.දැන් ඔයා Computer එක Restart කරලා බලන්න...

    වැඩේ හරිනේ.....

    දැන් එක මාරු කරගන්න...
    masa 3kata norton kohomath free denawa
     
    • Like
    Reactions: luckgrlS

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ------------------------------------
    TPYWRJ6JCQVF2CG3RY7B6CTRV
    -------------------------------------
    JBHFPJ37JC49RBDCV9JJH9PGP
    -------------------------------------
    J4QB4FGPJHP4JV3XHH7TG97X2
    -------------------------------------