Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,180
    14,327
    113
    ඔබ ළඟ නිසා පින් සිත පුරා
    මල් මාලතී පිපුනා
    සමසුන් අරා සිත් විල වසා
    කුමුදුත් කොඳත් පිපුනා ..............



    ඔබ දුර නිසා ගගනත පුරා
    අසෙනි වැසි වැටුණා...
    සිත් දුක් දරා සුසුමන් වසා
    කඳුළු හදත් හැඬුවා...



    සද එබෙන්නෙපා තරු සිදුරු වසා
    අදුරු නෙතු තාරකා හඩවා
    සත් සියක් සියපත් මතින්
    මුදු සුවද හමනා..
    මතක සුව ගෙනෙනා......