(Not a guide) ගෙදරට පොඩි ආලෝක පද්ධතියක් හදාගන්න

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    පවර් කට් එකේදි පාවිච්චි කරන්න පොඩි සිස්ටම් එකක් හදාගන්න අදහසක් ආවා.
    12V UPS බැටරි එකක් අරන් LED Module වගේ පොඩි ලයිට් ටිකක් දාල වැඩේ කරන්න හදන්නෙ. එහෙම කරල තියෙනවා දැක්කා.
    එතන තිබුනෙ ෆෝන් චාජර් එකකින් බැටරි චාජ් කරන සිද්ධියක්.
    මට මේ දේවල් වලට උදව් ඕනෙ සහ මේ වගේ වැඩක් කරල තියෙන අයගෙ අත්දැකීම්, කරපු විදිය දැන ගන්න ආසයි.
    1. මේ වැඩේට හොඳ LED සෙට් එකක් සහ ගන්න තැනක්. Modules විදියට තිබ්බම එක කාමරයක තැන් දෙකක වගේවත් මවුන්ට් කරන්න පුලුවන්නෙ. මම දැකපු තැන තිබ්බෙත් එහෙම.
    2. බැටරියක් ගන්න තැනක්. Lithium battery series කරලා ගත්තොත් වැඩේ ගොඩ දාගන්න බැරිද? මොකක්ද effective and efficient?
    3. මගෙ අදහස execute කරන්න වෙන විදියක් හෝ අදහස්.
    සැලකිය යුතුයි. ඉලෙක්ට්‍රොනික් ගැන සුලු දැනුමක් පමණක් ඇත. 😑 එලෙසම මම කියන මේ දැකපු තැනින්ම අහගන්න කියන්න එපා. 😄
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Good idea. Badu ganna than nam danne naha habai 😬

    1. 12V LED bulb daraz eke thiyenawa dakala thiyenawa. Habai onenam LED strip ekak aran awashya ganata kapala soldering parak dala ganna puluwan. Ethakota yana gana aduwei. Habai loku eliyak naha.

    2. 18650 lithium battery godak use krnwnm BMS ekak ganna one. Manually battery pack ekak hadanna lesi naha. Fire 🔥 risk ekak thyenawa. Spot welding karanna one. Okkotmaa wada lesi parana car battery ekak gaththanam. Daraz eke aduwata car battery charger thiyenawa. Plug karalama thyanna puluwn auto disconnect wenawa full charge wunama.


    3. Car battery use karanawnm low voltage cutoff module ekak ganna one. Mokada voltage godak bahinakn use karoth permanently damage wenawa.

    mama mewani deyak kara nomathibawa salakanna 😄
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    electronic danuma adu nisa,
    1. LED module thinawa 12V. strip ekak aran awashya digata cut karala gannath puluwan (dan strip adui wikunanna thina eva okkoma aran ekathu karagena petrol wage)

    2. lead acid battery ekak use karana eka simple. li-ion danawa nam tikak e gana danumak thiyenna ona (BMS, accurate charge etc..)
    UPS battery hodai. eth dan patta ganan. used car battery ekak unath awlak ne.

    3. Charge karanna phone charger walin ba. 12V lead acid battery charge karanna 13.8V wath thiyenna ona. charger ganna puluwan loku deyak na evage. ups ekakin unath charge karanna puluwan. normal transformer ena power pack ekakin charge karannath puluwan digatama connect karala thiyanna epa.
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    electronic danuma adu nisa,
    1. LED module thinawa 12V. strip ekak aran awashya digata cut karala gannath puluwan (dan strip adui wikunanna thina eva okkoma aran ekathu karagena petrol wage)

    2. lead acid battery ekak use karana eka simple. li-ion danawa nam tikak e gana danumak thiyenna ona (BMS, accurate charge etc..)
    UPS battery hodai. eth dan patta ganan. used car battery ekak unath awlak ne.

    3. Charge karanna phone charger walin ba. 12V lead acid battery charge karanna 13.8V wath thiyenna ona. charger ganna puluwan loku deyak na evage. ups ekakin unath charge karanna puluwan. normal transformer ena power pack ekakin charge karannath puluwan digatama connect karala thiyanna epa.
    Ado ekama de kiyala thyenne dennma 😂
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Wire වලට හුගක් ඩ්‍රොප් වෙනවා.එක තමා අවුල.
    පුළුවන් නන් ලයිට්,බැටරි එකම සෙට් එකක් හදලා ඒක ගෙදර අදාල තැන් වල 230V ලයිට් එකටම හයි කරලා remote එකෙන් ඔන් වෙන්න වගේ හැදුවා නන් හරි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම කරල තිබුණ.

    බයික් එකේ පරණ බැට්‍රියකින් පවර් ගත්තෙ. මූලිකව කුස්සියට විතරයි දුන්නෙ. එල්.ඊ.ඩී ස්ට්‍රිප් එකක් දෙකට කපල (බල්බ් 6 ස්ට්‍රිප් එක) තැන් දෙකකට දුන්න. හොඳ එළියක් තියෙනව...

    12v led වලට වෙනම ස්විච් එකක් දාල, වයරින් එකක් ගහල තිබුණෙ. බැට්‍රි එකේ අග්‍ර දෙක ඇලිගේටර් ක්ලිප් වලින් සම්බන්ධ කරල තිබුණෙ.

    ගෙදර තිබුණ ට්‍රාන්ස්ෆෝමර් එකක්, ඩී.සී වලට කන්වර්ට් කරල චාජරයක් හැදුව...

    අපේ පිය තුමා, මොකක් හරි බූතයක් කරන්න ගිහින් චාජරේ පිච්චුව. ඊට පස්සෙනං වැඩේට අතගහන්න වෙලාවක් ආවෙ නෑ....