ඒ මට දැන් දවස් කීපයක ඉදන් අමුතුයි වගේ බන්. මගේ සිහිකල්පනාව අඩු වෙලා වගේ. මට සමහර දේවල් තිබ්බ තැන මතක නෑ. මම ඊයෙ කඩේක මගේ පර්ස් එකත් දාල ආව. නම්බර්ස් තිබ්බ නිසා කඩේ මනුස්සය කෝල් කරා.
බයික් එකත් පදින්න අමාරුයි වගේ. වටේ සිද්ද වෙන දේවල් ගැන ඇලර්ට්නස් එක අඩු වෙලා වගේ. ඉක්මනට තීරන ගන්න බෑ. මට මෙහෙම වෙලා නෑ කවදාවත්.
මේක ලෙඩක්ද බන්?
බයික් එකත් පදින්න අමාරුයි වගේ. වටේ සිද්ද වෙන දේවල් ගැන ඇලර්ට්නස් එක අඩු වෙලා වගේ. ඉක්මනට තීරන ගන්න බෑ. මට මෙහෙම වෙලා නෑ කවදාවත්.
මේක ලෙඩක්ද බන්?