Note ලියන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    code එක්ක note ලියන්න හොඳ මොකෙන්ද මචන් . decoration එක්ක . code එකත් පිළිවෙලට තියෙන්න . medium එක නැතුව .
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,762
    113
    code එක්ක note ලියන්න හොඳ මොකෙන්ද මචන් . decoration එක්ක . code එකත් පිළිවෙලට තියෙන්න . medium එක නැතුව .
    පෑනෙන් ලියපන් බන්. (දන්නා එකෙක් උත්තර දෙන්න මේ අසරණයට)
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,687
    23,324
    113
    උබ ඔය කියන්නෙ මොකක් හරි technical සිද්දියක්ද නැත්තන් සාමාන්‍ය නෝට් ලිවිල්ලක්ද?
     
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    උබ ඔය කියන්නෙ මොකක් හරි technical සිද්දියක්ද නැත්තන් සාමාන්‍ය නෝට් ලිවිල්ලක්ද?
    මට use කරන්න note ලියන්න බන් . code එක්ක note එකක් ලියන්න .

    Cord nam danne na habai mn notes liyanne one note and notability
    තැන්ක්ස් මචන්
    ------ Post added on Oct 7, 2023 at 8:35 PM
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ජුපිටර් නෝට්බුක් එකක ලියන එක තමා මන් කරන්නෙ. SE ලට ඒක ගැලපෙනවද දන්නෑ.
     
    • Like
    Reactions: Asmodeus

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    code එක්ක note ලියන්න හොඳ මොකෙන්ද මචන් . decoration එක්ක . code එකත් පිළිවෙලට තියෙන්න . medium එක නැතුව .
    note liyanne naha