Note 2 එකක් ගන්න place එකක්...
මචන්ලා....හෙට Galaxy note 2 එකක් ගන්න හදන්නේ...ගන්න හොඳ තැනක් කියහල්ලා කෝ.....sure තැනක්......JK warrenty එක්ක නම් ගණන් නේ...එහෙම නැතුව සාමානයෙන් හොඳ තැනක් අවුලක් නැති.....තැන අවුලක් නැහැ...ඒ කිව්වේ කොලබද, කුරුණෑගල ද, යාපනේ නම් එපා
.
දන්නේ නැත්තම් බම්ප් එකක්වත්
මචන්ලා....හෙට Galaxy note 2 එකක් ගන්න හදන්නේ...ගන්න හොඳ තැනක් කියහල්ලා කෝ.....sure තැනක්......JK warrenty එක්ක නම් ගණන් නේ...එහෙම නැතුව සාමානයෙන් හොඳ තැනක් අවුලක් නැති.....තැන අවුලක් නැහැ...ඒ කිව්වේ කොලබද, කුරුණෑගල ද, යාපනේ නම් එපා
.දන්නේ නැත්තම් බම්ප් එකක්වත්