sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අඩේ මටත් ඕක දැනගන්න ඕනේ..
    නැත්තං හෙට අනිද්දම බඩු බනිස් වෙනවා ෆෝන් එක..
    බම්ප්.

    උබෙත් නෝට් 3 එකක්ද?
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    එල. මාත් ලබන මාසෙ ගන්නව. දැන්ම බැක් කවර් එකකුයි, ටෙම්පරඩ් ග්ලාස් එකකුයි ගෙන්නගන්න බැලුවෙ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes:
    ඔව් ඒක හොදයි ,,,
    seller ගේ feedback එහෙමත් හොදයි
    මමත් ගිය සතියේ එකක් ගෙන්නුවා යාළුවෙකුගේ lumia 920 එකකට
    ඉක්මනට order කරපන් හෙටින් sale end වෙනවා ..
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    :yes:
    ඔව් ඒක හොදයි ,,,
    seller ගේ feedback එහෙමත් හොදයි
    මමත් ගිය සතියේ එකක් ගෙන්නුවා යාළුවෙකුගේ lumia 920 එකකට
    ඉක්මනට order කරපන් හෙටින් sale end වෙනවා ..
    Ehemada? Thanx kiwwata :)