වයිෆ් ෆෝන් එකක් ඉල්ල ඉල්ල ඉන්නවා මම හිතන් හිටියෙ Note 7 ආපුවාම Note 5 එක අඩු ගානකට ගන්න කියලා මුන් නෝට් 7 එක කෙල කරගත්තා නේ ඒක නිසා තාම නෝට් 5 එක පට්ට ගනන් Awulak wenne ne ban.. Me mase oka fix krai kohomath October wala ganna puluwan...:yes: