Note 8 Band New Price....

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,551
    1,618
    113
    හිතවත් මිතුරනි,
    මා note 8 දුරකතනයක් මිලදී ගැනීමට කලපනා කරමින් සිටිමි..
    බෑන්ඩ් නෙව් එකක් ගන්න කියලා තමයි මගේ කල්පනාව ඉතාමත් අඩු මිලකට මිලදී ගත හැකි ස්ථානයක් වේ නම් මා හට පවසනු.

    Samsung-Galaxy-Note-8-Orchid-Grey-Feature-Image-2-Orange-810x298_c.png
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    පුලුවන්නම් Softlogic එකෙන් ගන්න, මම නම් කියනේ පොඩ්ඩක් ඉන්න අලුත් ඩිවයිස් එකක් එන්න තියෙනවා එස් 10 එක. එකත් බලලම ගත්තනම් හොඳයි කියල මගේ නම් අදහස