Notepad එක Diary එකක් කරමුද?
ලිව්වෙ - ThoppiYa
පඩත්තලයන් සදහා නොවෙය.. නොදන්න අය සදහාය
කවුරුත් දන්නවනෙ ඉතිං windows මෙව්ව එක එක්ක එන Notepad කියන text editor එක
නොදන්න කෙනෙක් එහෙම ඉන්නවා නම් ඉතිං ඔය Desktop එකෙ වම් පැත්තෙ පහල තියෙන start මෙනු එක ඔබලා ගිහින් Accessories කියන පොට් එකෙ ඇති Notepad කියලා
win 7 අයට නම් ඉතිං සිම්පල් search කරන්න පුලුවන් නෙ
දින පොත නැතිනම් Diary එක ගැන නොදදන්න අය නැතුව ඇති කියලා හිතනවා ඔන්න
දැන් අපි බලමු කොහොමද Notepad එකෙන් Diary එකක් හදන්නෙ කියලා
කොටින්ම කිව්වොත් ඉතාමත් සරල සහ 3නෙ පංතියෙ වැඩක් තමයි කරන්න තියෙන්නෙ
මෙ ක්‍රමයෙ වාසි ටිකක් කියන්නම්කො
* භාවිතා වන ඉඩ බෙහෙවින් අඩුය (text file නෙ)
* දින හා වෙලාව සදහන් කරමින් චාටර් වෙන්න ඕනෙ නැ (Automatic දිනය සටහන් වෙනවා )
* ලිවිම ඇති ඉඩ සීමාවක් නැත
තව ඔන්න ඔහෙ ගොඩක් තියෙනවා
වටිනම වැඩෙ තමයි
අපි මෙ Notepad ඩයරියෙ මොනවා හරි ලියන්න Open කරන වාරයක් පාසා දිනය හා වෙලාව ඉබෙම සටහන් වෙනවා
හරි හරි කයිය ගැහුවා ඇතිනෙ
කොහොමද කරන්නෙ?
එහෙනම් Open කර ගන්න Notepad එකක් හරි Text Doc එකක් හරි
Open කරගෙන ටයිප් කරන්න මෙහෙම
.LOG
ඔන්න ඔච්චරයි
සිම්පල් නෙ දැන් Enter එකක් දිලා File > save කරන්න කැමති නමක් දෙන්න පුලුවන්
දැන් බලන්න ආයෙ open කරලා
අහ් දැක්කා නේද? Open කරපු ගමන් දිනය හා වෙලාව වැටෙන ලස්සන
මේක ඉතිං තමන්ගෙ අවශ්‍යතාව අනුව වැඩෙට ගැලපෙන විදියට භාවිතා කරන්න පුලුවන් ඩයරි එකක් විදියට පාවිච්චි කරන්න කියලා නියමයක් නැ හොදෙ
කවුරුත් දන්නවනෙ ඉතිං windows මෙව්ව එක එක්ක එන Notepad කියන text editor එක
නොදන්න කෙනෙක් එහෙම ඉන්නවා නම් ඉතිං ඔය Desktop එකෙ වම් පැත්තෙ පහල තියෙන start මෙනු එක ඔබලා ගිහින් Accessories කියන පොට් එකෙ ඇති Notepad කියලා

win 7 අයට නම් ඉතිං සිම්පල් search කරන්න පුලුවන් නෙ
දින පොත නැතිනම් Diary එක ගැන නොදදන්න අය නැතුව ඇති කියලා හිතනවා ඔන්න

දැන් අපි බලමු කොහොමද Notepad එකෙන් Diary එකක් හදන්නෙ කියලා
කොටින්ම කිව්වොත් ඉතාමත් සරල සහ 3නෙ පංතියෙ වැඩක් තමයි කරන්න තියෙන්නෙ
මෙ ක්‍රමයෙ වාසි ටිකක් කියන්නම්කො
* භාවිතා වන ඉඩ බෙහෙවින් අඩුය (text file නෙ)
* දින හා වෙලාව සදහන් කරමින් චාටර් වෙන්න ඕනෙ නැ (Automatic දිනය සටහන් වෙනවා )
* ලිවිම ඇති ඉඩ සීමාවක් නැත

තව ඔන්න ඔහෙ ගොඩක් තියෙනවා
වටිනම වැඩෙ තමයි
අපි මෙ Notepad ඩයරියෙ මොනවා හරි ලියන්න Open කරන වාරයක් පාසා දිනය හා වෙලාව ඉබෙම සටහන් වෙනවා
හරි හරි කයිය ගැහුවා ඇතිනෙ
කොහොමද කරන්නෙ?එහෙනම් Open කර ගන්න Notepad එකක් හරි Text Doc එකක් හරි
Open කරගෙන ටයිප් කරන්න මෙහෙම
.LOG
ඔන්න ඔච්චරයි
සිම්පල් නෙ දැන් Enter එකක් දිලා File > save කරන්න කැමති නමක් දෙන්න පුලුවන්දැන් බලන්න ආයෙ open කරලා
අහ් දැක්කා නේද? Open කරපු ගමන් දිනය හා වෙලාව වැටෙන ලස්සන
මේක ඉතිං තමන්ගෙ අවශ්‍යතාව අනුව වැඩෙට ගැලපෙන විදියට භාවිතා කරන්න පුලුවන් ඩයරි එකක් විදියට පාවිච්චි කරන්න කියලා නියමයක් නැ හොදෙ

ලිව්වෙ - ThoppiYa
Code:
http://toppiya.blogspot.com/2012/05/notepad-diary.html
+