me welawe $ notes ganna eka hodaida? LKR eka apahu hira karala wage neda thiyenne? Mokak weida? Any experts?
$ notes gannawanam rate eka kiyata wageda hoda?
$ notes gannawanam rate eka kiyata wageda hoda?
Ganna eka sudusuda nadda machn?ඩොලර් එක නම් තවත් වැඩි වෙන එකක් නෑ. නන්දලාල් හොඳට හිරට ආණ්ඩුවට වාසි වෙන විදිහට මෙදා සැරේ අල්ලගෙන ඉන්නවා. බ්ලැක් මාකට් ඩොලර් එක 375 ක් වගේ යන්නේ. ඉතිං නන්දලාල්ට ඩොලර් එක අත අරින්න උවමනා නෑ.
ඒක ඩිපෙන්ඩ් වෙනවා. සාමාන්‍යයෙන් රට ගොඩක් බංකොලොත් වුනොත් රුපියල අත අරී. එතකොට ඩොලර් අතේ තිබුනොත් පාඩු නෑ.Ganna eka sudusuda nadda machn?

Ganin FD wala ehema salli dala thiyenawa nam... Liquid lkr thiyenawa namGanna eka sudusuda nadda machn?

mama ahapu then wala 385kata yanawa buying, 375ta tiyena thenak dan kianna pls, mage yaluwek ganna balanawaඩොලර් එක නම් තවත් වැඩි වෙන එකක් නෑ. නන්දලාල් හොඳට හිරට ආණ්ඩුවට වාසි වෙන විදිහට මෙදා සැරේ අල්ලගෙන ඉන්නවා. බ්ලැක් මාකට් ඩොලර් එක 375 ක් වගේ යන්නේ. ඉතිං නන්දලාල්ට ඩොලර් එක අත අරින්න උවමනා නෑ.
ගිය පාර ඩොලර් එක 198 ට තියෙන කොට බ්ලැක් මාර්කට් 265 ට වගේ ගියා. මේ සැරේ රු. 20 ක වෙනසක් තියෙන්නේ. ඒක සාමාන්‍යයි.
ඩොලර් ගන්නවා නම් රු. 375 තමයි ගාන. දිගටම මේ ගාන තියෙයි. වැඩි වෙන්නේ න
රට ඉඳලා ආපු අයගෙන් ගන්න පුලුවන්.mama ahapu then wala 385kata yanawa buying, 375ta tiyena thenak dan kianna pls, mage yaluwek ganna balanawa
ehema nan kauruth sell karanne nehe, mama group 2-3ka innawa, okkoma wedi ganang walata wikunanne, wellawatta 385ta buy karanawa.රට ඉඳලා ආපු අයගෙන් ගන්න පුලුවන්.
නැත්තේ නෑ. ඕන තරම් ඉන්නවා. එහෙනම් මම ගත්තේ ඇමෙරිකාවට ගිහින්ද.ehema nan kauruth sell karanne nehe, mama group 2-3ka innawa, okkoma wedi ganang walata wikunanne, wellawatta 385ta buy karanawa.
Uba deepanko ehenam 375 gaaneනැත්තේ නෑ. ඕන තරම් ඉන්නවා. එහෙනම් මම ගත්තේ ඇමෙරිකාවට ගිහින්ද.![]()

danne kenekge contact number ekak ewanne pls.නැත්තේ නෑ. ඕන තරම් ඉන්නවා. එහෙනම් මම ගත්තේ ඇමෙරිකාවට ගිහින්ද.![]()
Ehema denne na ban... munge me boru..danne kenekge contact number ekak ewanne pls.
375 ta $ denawa nam mole check karawanta one... apita me 400ta gantath na 
උඹට දුන්නම මට කෝ. මට තව ඕන. අනික මං ගත්ත ගානටම උඹට දෙන්න පිස්සුවක් ඇතෑ.Uba deepanko ehenam 375 gaane![]()
එහෙම හැමෝම දෙන්නේ නෑ. ගොඩක් ඉන්නේ අරන් විකුණන උන්. උන් කොහොමත් රු. 20 ක් විතර තියාගෙන තමයි විකුණන්නෙ. රට ඉඳලා ආපු අයව ටෝක් කරපං. උන් dollers black market rate එක හරියටම දන්නේ නෑ. මං සති 2 කට කලින් 368 ටත් ගත්තා.Ehema denne na ban... munge me boru..375 ta $ denawa nam mole check karawanta one... apita me 400ta gantath na
![]()
uba mata deela 375 gane ganinko.. ehema rata idan gena ewun denne na... issara sell karapu than wala mehe sell karanneth na....උඹට දුන්නම මට කෝ. මට තව ඕන. අනික මං ගත්ත ගානටම උඹට දෙන්න පිස්සුවක් ඇතෑ.
එහෙම හැමෝම දෙන්නේ නෑ. ගොඩක් ඉන්නේ අරන් විකුණන උන්. උන් කොහොමත් රු. 20 ක් විතර තියාගෙන තමයි විකුණන්නෙ. රට ඉඳලා ආපු අයව ටෝක් කරපං. උන් dollers black market rate එක හරියටම දන්නේ නෑ. මං සති 2 කට කලින් 368 ටත් ගත්තා.
------ Post added on Jul 6, 2022 at 2:50 PM