Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[NOTICE]Colombo/Gampaha Drinking Water
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැළණි ගඟ පිටාර ගැලීමත් සමග අඹතලේ ජල පවිත්‍රාගාරය ගංවතුරට හසු වීමෙන් ජල සැපයුම සම්පුර්ණයෙන්ම ඇණහිටීමේ දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින බව අඹතලේ ජල පවිත්‍රාගාරයේ ප්‍රධානි රාජපක්ෂ මහතා පවසයි.

කැළණි ගඟේ ජල මට්ටම අඩි 20 අගල් 5ක් දක්වා ඉහල ගොස් ඇති බැවින් තවත් අඩි දෙකක් ජල මට්ටම ඉහළ ගියහොත් ජලය බෙදා හැරීම ඇණහිටින බවත් ඒ අනුව අඹතලේන් ජලය සැපයෙන සියලුම ප්‍රදේශයන්ට (කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට) ජල සැපයීම නතර වන බවත් ඔහු අනතුරු ඇඟවිය.

මේ වන විට හැටන් සහ ගිනිගත්හේන ප්‍රදේශවලට නැවත දැඩි වර්ෂාපතනයක් ලැබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒඅනුව කැළණි ගඟේ ජල මට්ටම තවත් පැය කිහිපයකදී නැවත ඉහළ යනු ඇත.

යම් ආකාරයකින් පවතින ජල මට්ටම අඩි දෙකකින් ඉහල ගියහොත් අඹතලේ ජල සැපයුම නතර වන බැවින් ගංවතුරට මුහුණ දී සිටින ජනතාව පමණක් නොව කොළඹ දිස්ත්‍රිකයේ සහ ගම්පහ දිස්ත්‍රිකයේ අඩකට ආසන්න ජනතාවක් ජල හිඟයකට මුහුණ දෙන්නට සිදුවේ.

එම තත්වය මත පවතින අපදා තත්වය ඉතාමත් දරුණු අතට හැරෙන්නට ඉඩ ඇත.

එම නිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හෝ ජාතික ජල සම්පාදන මණ්ඩලය අනතුරු ඇඟවීමට ප්‍රථම අප සුදානම් ශරීරයෙන් කටයුතු කිරීම නුවණට හුරුය.

පුළුවන්නම් වතුර ටිකක් එකතකර ගමු...

Via Kasun Ganewaththa

මව්බිම මාධ්‍යවේදී

[QUOTE="Hyaenidae, post: 20164777, member: 530392"] [SIZE="5"][COLOR="Red"]කැළණි ගඟ පිටාර ගැලීමත් සමග අඹතලේ ජල පවිත්‍රාගාරය ගංවතුරට හසු වීමෙන් ජල සැපයුම සම්පුර්ණයෙන්ම ඇණහිටීමේ දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින බව අඹතලේ ජල පවිත්‍රාගාරයේ ප්‍රධානි රාජපක්ෂ මහතා පවසයි. කැළණි ගඟේ ජල මට්ටම අඩි 20 අගල් 5ක් දක්වා ඉහල ගොස් ඇති බැවින් තවත් අඩි දෙකක් ජල මට්ටම ඉහළ ගියහොත් ජලය බෙදා හැරීම ඇණහිටින බවත් ඒ අනුව අඹතලේන් ජලය සැපයෙන සියලුම ප්‍රදේශයන්ට (කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට) ජල සැපයීම නතර වන බවත් ඔහු අනතුරු ඇඟවිය. මේ වන විට හැටන් සහ ගිනිගත්හේන ප්‍රදේශවලට නැවත දැඩි වර්ෂාපතනයක් ලැබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒඅනුව කැළණි ගඟේ ජල මට්ටම තවත් පැය කිහිපයකදී නැවත ඉහළ යනු ඇත. යම් ආකාරයකින් පවතින ජල මට්ටම අඩි දෙකකින් ඉහල ගියහොත් අඹතලේ ජල සැපයුම නතර වන බැවින් ගංවතුරට මුහුණ දී සිටින ජනතාව පමණක් නොව කොළඹ දිස්ත්‍රිකයේ සහ ගම්පහ දිස්ත්‍රිකයේ අඩකට ආසන්න ජනතාවක් ජල හිඟයකට මුහුණ දෙන්නට සිදුවේ. එම තත්වය මත පවතින අපදා තත්වය ඉතාමත් දරුණු අතට හැරෙන්නට ඉඩ ඇත. එම නිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හෝ ජාතික ජල සම්පාදන මණ්ඩලය අනතුරු ඇඟවීමට ප්‍රථම අප සුදානම් ශරීරයෙන් කටයුතු කිරීම නුවණට හුරුය. පුළුවන්නම් වතුර ටිකක් එකතකර ගමු...[/COLOR][/SIZE] Via Kasun Ganewaththa මව්බිම මාධ්‍යවේදී [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom