කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වලට පානීය ජලය සපයන අඹතලේ ජල පවිත්‍රාගාරය ඉහළ යන ජල මට්ටම් නිසා වසාදැමීමේ අවධානමක් තිබෙන බව දැනුම් දීමක් කර තිබෙනවා. ජල මට්ටම තව අඩි දෙකකින් ඉහළ ගියහොත් කොළඹ හා ගම්පහ ප්‍රදේශ වලට පානීය ජල හිඟයකට මුහුණ දීමට සිදුවිය හැකියි. ඔබත් ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක පදිංචි වැසියෙක් නම් පානීය ජලය එක්රැස් කර තබාගන්න.
කරුණාකර මෙම පණිවිඩය හැකිතාක් බෙදාහරින්න.
-Facebook
කරුණාකර මෙම පණිවිඩය හැකිතාක් බෙදාහරින්න.





