Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Notifications delay in Samsung...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින් දැම්මා Fiverr notification delay සීන් එකක් ගැන. ඇත්තටම freelance කිරිල්ලෙදී මේ සීන් එක ඉකෙන සීන් එකක් කියලා කරන එවුන් දන්නවනේ. මගෙත් අදත් එක ඔඩරේකට කෙලඋනා. email notification උණත් ඩිලේ මගේ samsung m20 එකේ. මම පොඩි චෙකින් පාරක් දැම්මා පස්සේ අළුත් m20 එකයි, huawei y5 2017 එකයි ලැප් එකයි එක්ක.

huawei එකේ මොබිලේ සිම් එකක් සහ සැම්සුන් එකේ මොබිටෙල් සිම් එකක්, ලැප් එක slt wifi වලින් වැඩ.

කියන්න දුකයි සහෝ ලැප් එකයි 10000කට ගත්ත y5 එකයි එකම වෙලාවට Notification ඩිස්ප්ලේ කරනවා. බඩ පුපුව පිච්චවෙනවා 29000 කට ගත්ත m20 එක ඊට ගොඩාක් වෙලාවකට පස්සේ ring වෙන්නේ. මම මේක අද දවසේ 2-3 පාරක් දැක්කා. පෙලක් වෙලාවට m20 අන්ලොක් කලාම මැසේජ් පෙන්නනවා. පෙලක් වෙලාවට 10 - 15 මිනිත්තු ගිහින් පෙන්නනවා.

ඒක නිසාම මම නෙට් එකේ සර්ච් කලා. සීන් එක ඇත්ත. මට විතරක් නෙමේ ගොඩාක් උන්ට ඒක වෙලා. වෙනවා. මම පෘෆ් දාන්නම්

https://eu.community.samsung.com/t5/Galaxy-S9-S9/Delayed-notifications-issue-affecting-all-range-of-Samsung/td-p/738070

මේ ත්රෙඩ් එක දැම්මේ කම්පැණියක් ප්ර මෝට් කරන්නවත්, කම්පැණියකට ගහන්නවත් නෙමේ. ෆ්රීලාන්ස් කරන උන් ෆෝන් එකක් ගද්දී 2පාරක් හිතපල්ලා.

ජයවේවා

[QUOTE="rukshan0000, post: 24697673, member: 321063"] [SIZE="5"][COLOR="Purple"]මම කලින් දැම්මා Fiverr notification delay සීන් එකක් ගැන. ඇත්තටම freelance කිරිල්ලෙදී මේ සීන් එක ඉකෙන සීන් එකක් කියලා කරන එවුන් දන්නවනේ. මගෙත් අදත් එක ඔඩරේකට කෙලඋනා. email notification උණත් ඩිලේ මගේ samsung m20 එකේ. මම පොඩි චෙකින් පාරක් දැම්මා පස්සේ අළුත් m20 එකයි, huawei y5 2017 එකයි ලැප් එකයි එක්ක. huawei එකේ මොබිලේ සිම් එකක් සහ සැම්සුන් එකේ මොබිටෙල් සිම් එකක්, ලැප් එක slt wifi වලින් වැඩ. කියන්න දුකයි සහෝ ලැප් එකයි 10000කට ගත්ත y5 එකයි එකම වෙලාවට Notification ඩිස්ප්ලේ කරනවා. බඩ පුපුව පිච්චවෙනවා 29000 කට ගත්ත m20 එක ඊට ගොඩාක් වෙලාවකට පස්සේ ring වෙන්නේ. මම මේක අද දවසේ 2-3 පාරක් දැක්කා. පෙලක් වෙලාවට m20 අන්ලොක් කලාම මැසේජ් පෙන්නනවා. පෙලක් වෙලාවට 10 - 15 මිනිත්තු ගිහින් පෙන්නනවා. ඒක නිසාම මම නෙට් එකේ සර්ච් කලා. සීන් එක ඇත්ත. මට විතරක් නෙමේ ගොඩාක් උන්ට ඒක වෙලා. වෙනවා. මම පෘෆ් දාන්නම් [URL="https://eu.community.samsung.com/t5/Galaxy-S9-S9/Delayed-notifications-issue-affecting-all-range-of-Samsung/td-p/738070"]https://eu.community.samsung.com/t5/Galaxy-S9-S9/Delayed-notifications-issue-affecting-all-range-of-Samsung/td-p/738070[/URL] මේ ත්රෙඩ් එක දැම්මේ කම්පැණියක් ප්ර මෝට් කරන්නවත්, කම්පැණියකට ගහන්නවත් නෙමේ. ෆ්රීලාන්ස් කරන උන් ෆෝන් එකක් ගද්දී 2පාරක් හිතපල්ලා. ජයවේවා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom